~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
uba gani lamai ekka niwaduwakatawat kohewat yan nadda :oo:
මේ මෑතකත් ගමේ ගියේ ලමයි එක්ක..
දෙසැම්බර් නිවාඩුවට කොහොමත් සති දෙකක් ෆැමිලි එකම රට යනවා හැම අවුරුද්දකම..
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ මෑතකත් ගමේ ගියේ ලමයි එක්ක..
    දෙසැම්බර් නිවාඩුවට කොහොමත් සති දෙකක් ෆැමිලි එකම රට යනවා හැම අවුරුද්දකම..

    na itin uba dan sahena kalayak api ekka hitiyata kawadawat kiyala nane lamai ekka kohewat giya kiyala.aduma uba colombo walin pitawat enawa kiyala nane.ekai ahuwe :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ සයිටම් වත් පලයන්කෝ ඉතින් මිනිහෝ :):)

    සයිටම් වැඩේ හරි ගියොත් ලොකු එකාව සයිටම් දානව,
    දෙවනි එකා ආස ඉන්ජිනියරින් කරන්න ඌව ඉන්ජිනියරින් දානවා..
    දුව තාම පොඩිනේ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සයිටම් වැඩේ හරි ගියොත් ලොකු එකාව සයිටම් දානව,
    දෙවනි එකා ආස ඉන්ජිනියරින් කරන්න ඌව ඉන්ජිනියරින් දානවා..
    දුව තාම පොඩිනේ..

    ලොකු එකා ALද?
    දාපං දාපං
    එන්ජිනියරින් නම් ස්ලිට් ඒක හොද තැනක තියනව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සයිටම් වැඩේ හරි ගියොත් ලොකු එකාව සයිටම් දානව,
    දෙවනි එකා ආස ඉන්ජිනියරින් කරන්න ඌව ඉන්ජිනියරින් දානවා..
    දුව තාම පොඩිනේ..
    ඕකේ නම සවුත්තු වෙලා තියෙන්නෙ බන් මොනව උනත්, උඹට සල්ලි තියෙන එකේ රට යවපන්කෝ :yes: කොච්චර උනත් සයිටම් ඩොකෙක් කියන ලේබලේ වදිනව නෙ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    na itin uba dan sahena kalayak api ekka hitiyata kawadawat kiyala nane lamai ekka kohewat giya kiyala.aduma uba colombo walin pitawat enawa kiyala nane.ekai ahuwe :baffled:

    අද තමයි මිනිහෝ මම කොලඹින් පිට ඉදලා මේ ගෙදර ආවේ..
    දවල් දවසේ 80% විතර මම එලකිරි එන්නෙම වාහනේ යනකොට තමයි..
    ආයේ එන්නේ දැන් වගේ රෑට ශොට් එකක් දානකොට..
    ලමයි එක්කනං කොහෙවත් යන්න වෙලාවක් නෑ තමා හේතුව උන්ටත් ක්ලාස් නේ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕකේ නම සවුත්තු වෙලා තියෙන්නෙ බන් මොනව උනත්, උඹට සල්ලි තියෙන එකේ රට යවපන්කෝ :yes: කොච්චර උනත් සයිටම් ඩොකෙක් කියන ලේබලේ වදිනව නෙ.

    එකනේ උට රට තොට හරි බලාගන්න
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලොකු එකා ALද?
    දාපං දාපං
    එන්ජිනියරින් නම් ස්ලිට් ඒක හොද තැනක තියනව

    මේ සැප්තැම්බර් ඕලෙවල්..
    මේ අවුරුදු දෙක බලනවා තත්ත්වෙ සයිටම් එකේ..
    ස්ලිට් මොන ජරාවකද මිනිහෝ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕකේ නම සවුත්තු වෙලා තියෙන්නෙ බන් මොනව උනත්, උඹට සල්ලි තියෙන එකේ රට යවපන්කෝ :yes: කොච්චර උනත් සයිටම් ඩොකෙක් කියන ලේබලේ වදිනව නෙ.

    කොහොමත් මේ නිවිලයි රජිතයයි මේක ගූ කරගත්තා
    හරි විදිහට කරා නම් මොකාටවත් සද්ද දාන්න බෑ බන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොහොමත් මේ නිවිලයි රජිතයයි මේක ගූ කරගත්තා
    හරි විදිහට කරා නම් මොකාටවත් සද්ද දාන්න බෑ බන්

    හොද විදියට කරානං ඕක කෙරෙන්නෙ නෑනෙ :lol::lol: