~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් බන් අර තල් බොඩ වලින් හදන ජාතියකුත් තියෙන්නේ ඒවත් ආස නැහැ නම මතක නැහැ දැන් අපේ බ්‍රාන්ච් 1ක් යාපනේ තියෙනවා එහෙන් එන උන් සතියකට සැරයක් ගේනවා ඕව

    කොට්ට කිලන්ගු?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉස්සර තාත්ත පොල් පැලයක් හිටෙව්වා මම වල හරලා පොල් ගෙඩිය හිල් කරල ඔක අරන් කෑව බන්.ටික දවසකින් පැලේ කඩන් වැටුන.මොකුත් කිව්වේ නැහැ :(

    මෙහේ ඌරො ඉන්නව උන්නම් ඔහොමමයි කරන්නෙ :rofl::rofl::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය රතුවටත් හම්බෙලා තිබුනේ පාරේ අයිනේ විකුණන ඩයල් එකක්
    අපෙත් පොලට ගේනවා ඉස්සර විකුනන්ඩ
    hari dan api phone eka gana mokada karanne?

    128 GB wage ekak keeyada? mehen sansun gannada..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    128 wage ekaknam ganan ban
    aulak unoth wenne monawhari wela warranty claim karanda unoth. international denawa auruddak. aurudu dekak mehe puluwan :rolleyes::rolleyes:
    GB adu ekak gattama ena limitation eka gana meke kagenhari ahanna wenawa.. owye OS hena lokuida danne nea. 128 GB kiyanne hard disk ekak wagene PC eke
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    GB adu ekak gattama ena limitation eka gana meke kagenhari ahanna wenawa.. owye OS hena lokuida danne nea. 128 GB kiyanne hard disk ekak wagene PC eke

    apple nam kohomada nodani
    android wala nam 4-6 GB gannawa OS eken
    matanam 64 more than enough mama photos ewa mewa pc ekata maru karanwa ikmanata backups widiyata