ඕකෙ වැඩකට ඇති කෑල්ලකට තියෙන්නෙ එන්ජිම විතරයි, ඒත් තියෙන්නෙ ඉන්දියන් හීනො එකක්, ජපන් හීනො එකනෙමේ ,
අනිත්ව ඉතිං තහඩු ගොඩක් විතරනෙ තියෙන්නෙ, ලක්ශ 50කට ඇති දේකුත් නෑ ඕකෙ![]()
හම්මෝ කාලෙකින් P&G එකෙන් රෝල්ස් එකකුයි මාලු බනිසෙකුයි කෑව, හම්මෝ රහ![]()

පෙරේරා & ගුවේරාමොකක්ද යකෝ P&G කියන්නේ.![]()
රහට නමත් මාරු වෙලාමොකක්ද යකෝ P&G කියන්නේ.![]()

ලොකු tax එකක් වදිනවා ඇති. ඉන්දියාවේ දකින්නවත් නැති alto එකත් 22 ක් වෙන රටේ ඕක මොකක්ද?
P&G da, P&S da? P&s eke nam rahai thamai.

කේක් අවුල් ලොකු tax එකක් වදිනවා ඇති. ඉන්දියාවේ දකින්නවත් නැති alto එකත් 22 ක් වෙන රටේ ඕක මොකක්ද?