~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඕකෙ වැඩකට ඇති කෑල්ලකට තියෙන්නෙ එන්ජිම විතරයි, ඒත් තියෙන්නෙ ඉන්දියන් හීනො එකක්, ජපන් හීනො එකනෙමේ ,

    අනිත්ව ඉතිං තහඩු ගොඩක් විතරනෙ තියෙන්නෙ, ලක්ශ 50කට ඇති දේකුත් නෑ ඕකෙ :baffled::baffled:

    ලොකු tax එකක් වදිනවා ඇති. ඉන්දියාවේ දකින්නවත් නැති alto එකත් 22 ක් වෙන රටේ ඕක මොකක්ද?
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හම්මෝ කාලෙකින් P&G එකෙන් රෝල්ස් එකකුයි මාලු බනිසෙකුයි කෑව, හම්මෝ රහ :love::love::love:


    100/= විතර වෙන්න ඇති....
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ලොකු tax එකක් වදිනවා ඇති. ඉන්දියාවේ දකින්නවත් නැති alto එකත් 22 ක් වෙන රටේ ඕක මොකක්ද?

    maruti eka neda 22,alto 26kda koheda.tsunami eken ctb ekata hambuna bus mathakada?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලොකු tax එකක් වදිනවා ඇති. ඉන්දියාවේ දකින්නවත් නැති alto එකත් 22 ක් වෙන රටේ ඕක මොකක්ද?

    ඩීසල් ඒවට ටැක්ස් අඩුනෙ, ඒත් ඕකක් ලක්ශ 25ක්වත් වෙන්නෙ නෑ, තහඩුයිව් විදුරුයි විතරනෙ, ඊට සාපෙක්ශව ඇල්ටො එක වටිනව :rofl::rofl:

    ඇල්ටො 800 LXI ලංකාවට ගෙන්නන එක ඇත්තම ගාන 7.8 ත් 8ත් අතර ගානක් වෙන්නෙ , ලංකාවෙ 20.5ක් වෙන්නැති දැන්, අන්තිමේදි 19,95ට තිබ්බෙ