සුදු බන්ඩි, මගේ බතල කොටේ, මගේ මහත්තයා ... ඉතුරුවා කියන්න මටත් ලැජ්ජයි වගේ.

math oya wage ewa kiyanwa. sudu bole thama godakma kiyanne 

සුදු බන්ඩි, මගේ බතල කොටේ, මගේ මහත්තයා ... ඉතුරුවා කියන්න මටත් ලැජ්ජයි වගේ.

math oya wage ewa kiyanwa. sudu bole thama godakma kiyanne 

මම යනවෝ.... පියානෝ රාජයාණන් මගේ රාජ වාසලේට වඩම්මන්න...
වඩම්මන්න ට්‍රාන්ස්පෝර්ට් වලට 8,000 ක් යනව සිංහලු.. (ලෝඩින් අන්ලෝඩින් ලේබර් ෆී එක්කම)![]()

කීයටද ගත්තෙ ,නිකන් දුන්නෙ නෑනෙ
පිට රටක ඉදලද ගේන්නෙ 8000ක් යන්ඩ![]()
ane ha yaluwekge wahanayak set karaganako aduwata. pissune ayye oyata
35 යි..
නැහැ බන්.. කිලෝ 600-800 ක් බර එකක් තට්ටු 19 කින් පහලට අරගෙන (ලිෆ්ට් එකේ) ලොරියෙ දාගෙන ආයිත් උඩ තට්ටුවකට අරන් යන්න (පඩිපෙලේ) ලේබර්ස්ල 4 දෙනෙකුත් එක්ක තමයි ඒ ගාන

යකී.. ඒක උස්සන්න 4,5 දෙනෙක් ඕනි.. කිලෝ 800 ක් විතර බරයි.. අනික අපි සාමාන්‍ය ඩෑල් 4,5 ක් ගිහින් ඕක උස්සන්න අමාරුයි.. ඒක කරන ක්‍රමයක් තියෙනවා.. බෙල්ට් දාලා ක්‍රෙම්ට කරන්න ඕනි.. සාමාන්‍යෙයන් වෙන තැන් වල 15-20 ක් ගන්නවා.. මේක අඩුවටම සෙට් වුනේ..

ona magulak. dan pianowata 43 k ne

ඔව් ඉතින්.. 