~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම නැතුව බෑනේ. මේකේ උන් හිතන් ඉන්න සුදු, ලස්සන image එක නැතිඋනාම ලැජ්ජයිනේ

    මෙහෙම කතා අහනවට වඩා හොදයි මුනට ඇසිඩ් ගහගන්නවා :rofl::rofl::rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    යකෝ ඔය අනික් එවුන්ගේ වගේ මගේ කැතට බඩ නෑ බොලව්. ඒක ජුන්ඩක් ඇවිට්ජ් නිසා ෆොටෝ වලට කලේ වගේ පේනවා. 😂 ඇරත් මට සනීප නෑනේ. ඒ නිසා වෙන්න ඇති බඩ. මට බයයි බඩේ ගෙඩියක්වත්ද කියලා. :oo::oo:

    pissuda ban ohoma gedi en na bola
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    35 යි..:yes:
    නැහැ බන්.. කිලෝ 600-800 ක් බර එකක් තට්ටු 19 කින් පහලට අරගෙන (ලිෆ්ට් එකේ) ලොරියෙ දාගෙන ආයිත් උඩ තට්ටුවකට අරන් යන්න (පඩිපෙලේ) ලේබර්ස්ල 4 දෙනෙකුත් එක්ක තමයි ඒ ගාන

    යකෝ:baffled::baffled: අපේ කාර් එකවත් එහ්චර බර නැද්ද කොහෙද, ඒකත් 700ගානක් :rofl::rofl:

    ලොක වෙලද මද්‍යස්තානෙවත්ද තිබ්බෙ :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    35 යි..:yes:
    නැහැ බන්.. කිලෝ 600-800 ක් බර එකක් තට්ටු 19 කින් පහලට අරගෙන (ලිෆ්ට් එකේ) ලොරියෙ දාගෙන ආයිත් උඩ තට්ටුවකට අරන් යන්න (පඩිපෙලේ) ලේබර්ස්ල 4 දෙනෙකුත් එක්ක තමයි ඒ ගාන

    ලිෆ්ට් එකේ යද්දිත් උන් කරේ තියාගෙනද යන්නෙ :oo::oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකී.. ඒක උස්සන්න 4,5 දෙනෙක් ඕනි.. කිලෝ 800 ක් විතර බරයි.. අනික අපි සාමාන්‍ය ඩෑල් 4,5 ක් ගිහින් ඕක උස්සන්න අමාරුයි.. ඒක කරන ක්‍රමයක් තියෙනවා.. බෙල්ට් දාලා ක්‍රෙම්ට කරන්න ඕනි.. සාමාන්‍යෙයන් වෙන තැන් වල 15-20 ක් ගන්නවා.. මේක අඩුවටම සෙට් වුනේ..

    ලිෆ්ට් එකේ යද්දි උස්සගෙන යන්නෙ නැත්තං 8000 වැඩිනෙ,

    ගල්කිස්සෙ ගෙදරක ඔක්කොම බඩු වෙන ගෙදරකට ගෙනියන්න ෆැමිලි මූවර්ස් ල 15000යිද කොහෙද ගත්තෙ :rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :sorry::sorry: ඔව් ඉතින්..
    මම ආයිත් කවද හරි විකුණනවනන් ඒ ට්‍රාන්ස්පෝර්ට් ගානත් ඇඩ් කරල තමයි විකුණන්න වෙන්නෙ..:yes::yes::yes:

    ඕක 4 පස් දෙනෙක් අතට යද්දි 60දාහත් පනී :rofl::rofl::rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    http://www.elakiri.com/forum/showpost.php?p=21971651&postcount=39

    මේ සීන් එක දැක්කද? මරු වැඩක් වෙලා තියෙන්නේ :lol:

    ආහ් අර තොප්පියා රෙප් දෙද්දී දාන ජිෆ් එක නේද. අර කෙල්ලෙක් ඉන්නේ උලුවස්සක් ගාව පස්සේ පොඩි ලුක් එකක් දාන් හැරිලා යන එක. :rofl::rofl: