මම කටුස්සෙක්වත් කිබුලේක්වත් නෙවෙයි බං. එහෙම බයවෙයන් කටුස්සා එක්ක යද්දී.
අන්න ඌ නම් එන්නෙත් නෑලු.![]()
අදකාලේ කාවවත් විශ්වාස කරන්ඩ බෑ
මම කටුස්සෙක්වත් කිබුලේක්වත් නෙවෙයි බං. එහෙම බයවෙයන් කටුස්සා එක්ක යද්දී.
අන්න ඌ නම් එන්නෙත් නෑලු.![]()
යකෝ මේක කියවල ඉවර කරන්න බෑ නෙ. එකක් යනකොට එකක් පිටු.

මම කටුස්සෙක්වත් කිබුලේක්වත් නෙවෙයි බං. එහෙම බයවෙයන් කටුස්සා එක්ක යද්දී.
අන්න ඌ නම් එන්නෙත් නෑලු.![]()
උබ අහරෙ සරමක් ස්සෙ රිංගගෙනනෙ![]()
බොලව් ගෙදර යන්න ඕනා. මම ඕෆ් වෙනවා. එහෙනම් හෙට සෙට් වෙන්නම්. හෙට අර මගුලේ එන්ඩොස්කොපි එකත් කරනවා. බයේ බෑ.
Dawallune.
Umbe kemettak

එතකොට කොහොමත්ම බෑනෙ බොලව් ගෙදර යන්න ඕනා. මම ඕෆ් වෙනවා. එහෙනම් හෙට සෙට් වෙන්නම්. හෙට අර මගුලේ එන්ඩොස්කොපි එකත් කරනවා. බයේ බෑ.

ඉරිදානන් කොහොමත් බෑ කොල්ලෝ. කමක් නෑ අපි බයිට් කන උන්නේ. උබල දා ගත්තු දින වෙනස් කරන්න එපාඉරිදා දැම්මත් උබට බෑ නේද![]()
දවල් උනත් සුවර් නෑ, මන් හිතන්නෙ නෑ පොලිසටත් පුලුවන් කියල
අපි නැතිව ඕන එකක් කරන්න මේ අවුරුද්දෙ , අවුලක් නෑ![]()
දැන්නෙ මතක් වුනේ , 17යි 20යි අපේ අයිය කෙනෙක්ගෙ වෙඩිම ,එතකොට කොහොමත්ම බෑනෙ
ආය දිනේ වෙනස් උනොත් උඹට ආය වෙන බොරුවක් කියන්න වෙනව.
සුදු කොඩි සුදු කොඩි

සමබල ආහාරවේල් ගන්නවා කීවෙ, හොදට ඇගට ෆිට් ඇතිනෙ ඒනම්![]()

දැන්නෙ මතක් වුනේ , 17යි 20යි අපේ අයිය කෙනෙක්ගෙ වෙඩිම ,එතකොට කොහොමත්ම බෑනෙ

හෙට හවස 5ට වැඩේ වෙන්නේ. 11 ඉදන් නොකා නොබී ඉන්න ඕනා.
12,000/= ගානක් යනවලු වැඩේට.
ඌ බොරුවක්ද කොහෙද බන් කියන්නේ. සුද්දෝ ඔහොම අනුන්ගේ රෙද්දවල් හොයන්න යන්න නෑ බන්ඔව් මම සරම වෙනුවෙන් කඩේ යනවා
ඇයි බන් ගෙවල්වලින් ඔච්චර තහංචි?

ඉරිදානන් කොහොමත් බෑ කොල්ලෝ. කමක් නෑ අපි බයිට් කන උන්නේ. උබල දා ගත්තු දින වෙනස් කරන්න එපා
ඇයි බන් ගෙවල්වලින් ඔච්චර තහංචි?

හෙට හවස 5ට වැඩේ වෙන්නේ. 11 ඉදන් නොකා නොබී ඉන්න ඕනා.
12,000/= ගානක් යනවලු වැඩේට.

අනේ කෙලින්ම එන්නේ නෑ කියපන් බොරු නොකියාආය දිනේ වෙනස් උනොත් උඹට ආය වෙන බොරුවක් කියන්න වෙනව.