~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම කටුස්සෙක්වත් කිබුලේක්වත් නෙවෙයි බං. එහෙම බයවෙයන් කටුස්සා එක්ක යද්දී. :P:P

    අන්න ඌ නම් එන්නෙත් නෑලු. :angry::angry:

    අදකාලේ කාවවත් විශ්වාස කරන්ඩ බෑ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බොලව් ගෙදර යන්න ඕනා. මම ඕෆ් වෙනවා. එහෙනම් හෙට සෙට් වෙන්නම්. හෙට අර මගුලේ එන්ඩොස්කොපි එකත් කරනවා. බයේ බෑ. :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කටුස්සෙක්වත් කිබුලේක්වත් නෙවෙයි බං. එහෙම බයවෙයන් කටුස්සා එක්ක යද්දී. :P:P

    අන්න ඌ නම් එන්නෙත් නෑලු. :angry::angry:
    හාපෝ මිනීමරුවෝ ඉන්න තැන වලට කොහොමත් එන්න හොඳ නෑ :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බොලව් ගෙදර යන්න ඕනා. මම ඕෆ් වෙනවා. එහෙනම් හෙට සෙට් වෙන්නම්. හෙට අර මගුලේ එන්ඩොස්කොපි එකත් කරනවා. බයේ බෑ. :baffled::baffled:

    RIP මචන් :sorry::sorry:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඉරිදා දැම්මත් උබට බෑ නේද :sorry::sorry:
    ඉරිදානන් කොහොමත් බෑ කොල්ලෝ. කමක් නෑ අපි බයිට් කන උන්නේ. උබල දා ගත්තු දින වෙනස් කරන්න එපා

    දවල් උනත් සුවර් නෑ, මන් හිතන්නෙ නෑ පොලිසටත් පුලුවන් කියල :sorry:

    අපි නැතිව ඕන එකක් කරන්න මේ අවුරුද්දෙ , අවුලක් නෑ :yes::yes::cool::cool:

    ඇයි බන් ගෙවල්වලින් ඔච්චර තහංචි?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන්නෙ මතක් වුනේ , 17යි 20යි අපේ අයිය කෙනෙක්ගෙ වෙඩිම , :baffled::baffled:එතකොට කොහොමත්ම බෑනෙ
    අනේ කෙලින්ම එන්නේ නෑ කියපන් බොරු නොකියා :D ආය දිනේ වෙනස් උනොත් උඹට ආය වෙන බොරුවක් කියන්න වෙනව. :P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සමබල ආහාරවේල් ගන්නවා කීවෙ, හොදට ඇගට ෆිට් ඇතිනෙ ඒනම් :baffled::baffled:

    ඇගෙ ෆිට් ලෙසටම තියෙනවා..
    කොලෙස්ටරෝල් ප්‍රෙශර් දියවැඩියාව ඔය ලෙඩ එක්කවත් මට නැ.. අඩුමගානේ මගේ බඩවත් නෑ මිනිහෝ..
    ඒත් මට ක්‍රිකට් ගහන්න බෑ මිනිහෝ යෝකර් දාපුවම මට එව්වට ගහගන්න බෑ..
    අනික අවුට් උනාම මට තද වෙනවා..
    එතකොට බෝල් කරපු එකාට වෙඩි තියන්න හිතෙනවා මට..:baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔව් මම සරම වෙනුවෙන් කඩේ යනවා :P
    ඌ බොරුවක්ද කොහෙද බන් කියන්නේ. සුද්දෝ ඔහොම අනුන්ගේ රෙද්දවල් හොයන්න යන්න නෑ බන්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි බන් ගෙවල්වලින් ඔච්චර තහංචි?

    ඒව ඉතිං එක එක ගෙවල් වල හැටිනෙ,
    තහංචිමත් නෙමේ , තහංචි දාන්න එහෙම ගමන් වල යන්නවත් ගිහිල්ල නෑ වැඩිය ඒකයි, :sorry::sorry::eek::eek:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉරිදානන් කොහොමත් බෑ කොල්ලෝ. කමක් නෑ අපි බයිට් කන උන්නේ. උබල දා ගත්තු දින වෙනස් කරන්න එපා



    ඇයි බන් ගෙවල්වලින් ඔච්චර තහංචි?

    මමත් බයිට් ඩයල් එකක් තමයි බන් :rolleyes::rolleyes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හෙට හවස 5ට වැඩේ වෙන්නේ. 11 ඉදන් නොකා නොබී ඉන්න ඕනා. :sorry::(

    12,000/= ගානක් යනවලු වැඩේට. :growl:

    හප්පට උඹ අනිවා ඕකෙන් මැරෙනවා ශුවර් ඇන්ඩ් ශොට්.
    ඒ කියන්නේ උඹටත් එන්න වෙන්නේ නෑ..:rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ කෙලින්ම එන්නේ නෑ කියපන් බොරු නොකියා :D ආය දිනේ වෙනස් උනොත් උඹට ආය වෙන බොරුවක් කියන්න වෙනව. :P

    මම කලිංම බෑ කියල තිබ්බෙ :angry::angry:
    ඊලගඅවුරුද්දෙ තමා කියල කලිංම කියල තිබ්බනෙ :angry::angry::baffled: :baffled::rofl::rofl: