~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇගෙ ෆිට් ලෙසටම තියෙනවා..
    කොලෙස්ටරෝල් ප්‍රෙශර් දියවැඩියාව ඔය ලෙඩ එක්කවත් මට නැ.. අඩුමගානේ මගේ බඩවත් නෑ මිනිහෝ..
    ඒත් මට ක්‍රිකට් ගහන්න බෑ මිනිහෝ යෝකර් දාපුවම මට එව්වට ගහගන්න බෑ..
    අනික අවුට් උනාම මට තද වෙනවා..
    එතකොට බෝල් කරපු එකාට වෙඩි තියන්න හිතෙනවා මට..:baffled:

    උබ නැෂනල් ටීම් එකට ඇප්ලයි කරපංකෝ :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇගෙ ෆිට් ලෙසටම තියෙනවා..
    කොලෙස්ටරෝල් ප්‍රෙශර් දියවැඩියාව ඔය ලෙඩ එක්කවත් මට නැ.. අඩුමගානේ මගේ බඩවත් නෑ මිනිහෝ..
    ඒත් මට ක්‍රිකට් ගහන්න බෑ මිනිහෝ යෝකර් දාපුවම මට එව්වට ගහගන්න බෑ..
    අනික අවුට් උනාම මට තද වෙනවා..
    එතකොට බෝල් කරපු එකාට වෙඩි තියන්න හිතෙනවා මට..:baffled:

    එහෙනං අපි මාම බැට් කරද්දි රතු නැන්දට විතරක් බෝල් කරන්න කියමු :baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මමත් බයිට් ඩයල් එකක් තමයි බන් :rolleyes::rolleyes:

    බොන උන් නෑනේ බොන් සීන් එක අත ඇරලා දාමු එහෙනං..
    මට තනියෙන් බොන්න වෙන සීන් එකක් තියෙන්නේ, මට බොන්න උඹල ඕනයෑ මම බෝතලයක් කඩං ගහනවනෙ එහෙනං..
    බොන අයිඩියා එක අත ඇරලා වෙන එකක් බලමු මිනිහෝ ..
    අනික ඒක මටත් ලාභයි බලපං අදකාලේ බෝතලයක්ම කීයක් වෙනවද කියලා..:rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනං අපි මාම බැට් කරද්දි රතු නැන්දට විතරක් බෝල් කරන්න කියමු :baffled::baffled:

    තේරුමක් නෑ එහෙම උනොත් මම සද්ද නැතුව බැට් එක බිල තියල යනවා අවුට් උනාම..:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ බොරුවක්ද කොහෙද බන් කියන්නේ. සුද්දෝ ඔහොම අනුන්ගේ රෙද්දවල් හොයන්න යන්න නෑ බන්
    ඔව් ඕකා බොරුවට ඔය කියවන්නේ මාත් ආතල් එකට ඔය කොට කොට ඉන්නව :P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඇගෙ ෆිට් ලෙසටම තියෙනවා..
    කොලෙස්ටරෝල් ප්‍රෙශර් දියවැඩියාව ඔය ලෙඩ එක්කවත් මට නැ.. අඩුමගානේ මගේ බඩවත් නෑ මිනිහෝ..
    ඒත් මට ක්‍රිකට් ගහන්න බෑ මිනිහෝ යෝකර් දාපුවම මට එව්වට ගහගන්න බෑ..
    අනික අවුට් උනාම මට තද වෙනවා..
    එතකොට බෝල් කරපු එකාට වෙඩි තියන්න හිතෙනවා මට..:baffled:
    මුන් එන්න කලින් ඔය පිස්තොලේ වෙන කොහේ හරි දාපන්.. :baffled:

    ඒව ඉතිං එක එක ගෙවල් වල හැටිනෙ,
    තහංචිමත් නෙමේ , තහංචි දාන්න එහෙම ගමන් වල යන්නවත් ගිහිල්ල නෑ වැඩිය ඒකයි, :sorry::sorry::eek::eek:
    ඒ අතින් අපේ ගෙදර ගැන සන්තෝසයි. මාව විශ්වාසයි. කවදාවත් කේස් දාලා නෑ, තහංචි දාලා නෑ. ඒ විශ්වසේ තාම කඩලත් නෑ :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මුන් එන්න කලින් ඔය පිස්තොලේ වෙන කොහේ හරි දාපන්.. :baffled:

    ඒ අතින් අපේ ගෙදර ගැන සන්තෝසයි. මාව විශ්වාසයි. කවදාවත් කේස් දාලා නෑ, තහංචි දාලා නෑ. ඒ විශ්වසේ තාම කඩලත් නෑ :yes:

    බෑ අනිවා එකෙක්ට වෙඩි තියන්න ඕනේ..
    කටුස්සා එන්නෙ නෑලුනේ දැන් මගේ ටාර්ගට් එක ඩිල්ඩුඩා..:rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    බෑ අනිවා එකෙක්ට වෙඩි තියන්න ඕනේ..
    කටුස්සා එන්නෙ නෑලුනේ දැන් මගේ ටාර්ගට් එක ඩිල්ඩුඩා..:rofl:

    පව් යකෝ.. දැන් මේක දැක්කොත් ඔන්න ඌත් එන්නේ නෑ ...sure :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ අතින් අපේ ගෙදර ගැන සන්තෝසයි. මාව විශ්වාසයි. කවදාවත් කේස් දාලා නෑ, තහංචි දාලා නෑ. ඒ විශ්වසේ තාම කඩලත් නෑ :yes:

    තහන්චි දාල නෑ බන්, :no::no:
    එහෙම නෙමේ ඒක කියන්ඩ තේරෙන්නෙ නෑ , මම එහෙම එක පාරටම කොහොමද අහන්නෙ කොලබ යන්නෙ කියල කියන්නෙ, එතකොට ඒවට උත්තර දීපන්කො:dull::dull:, අම්ම ටීචර් , ඉතිං ලේසියෙන් ගැලවෙන්ඩ බෑ :baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොන්නෙ නෑ , බොන්ට තාම අදහසකුත් නෑ :baffled:

    යන්න පුලුවන් වුනත් රෑ හින්දා බෑ:baffled::baffled: , අනික දන්නවනෙ ගෙවල් වලින් ඔය වගේ ඒවට සීන්:sorry::sorry:

    ඒකයි ඊලග අවුරුද්දෙ කීවෙ, බෝඩිමට ආවම අවුලක් නෑනෙ , ගෙදරට උත්තර දෙන්න වෙන්නෙ නෑනෙ :baffled::baffled:

    අනේ කෙලින්ම එන්නේ නෑ කියපන් බොරු නොකියා :D ආය දිනේ වෙනස් උනොත් උඹට ආය වෙන බොරුවක් කියන්න වෙනව. :P

    :lol::lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    තහන්චි දාල නෑ බන්, :no::no:
    එහෙම නෙමේ ඒක කියන්ඩ තේරෙන්නෙ නෑ , මම එහෙම එක පාරටම කොහොමද අහන්නෙ කොලබ යන්නෙ කියල කියන්නෙ, එතකොට ඒවට උත්තර දීපන්කො:dull::dull:, අම්ම ටීචර් , ඉතිං ලේසියෙන් ගැලවෙන්ඩ බෑ :baffled::baffled:

    ubeth ehemada?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ubeth ehemada?

    :yes::yes: අප්පච්චි කෙසේවෙතත් අම්මට උත්තර දීල බේරෙනව බොරු, අම්ම එහෙම අවිස්වාසෙට අහනවා නෙමේ, :baffled::baffled: මන් එහෙම එහේ මෙහේ වැඩිය ගිහිල්ල නැති හිදා අහනවා,

    හැමදාම කොහේ හරි රවුමක් ගහනවනම් අහන්නෙ නෑ ඒක පුරුද්දට යන හින්දා , මන් ඉතිං ටවුමට යන්නත් සතියකට කලිංනෙ ප්ලෑන් කරන්නෙ :baffled::baffled::baffled: :lol::lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :yes::yes: අප්පච්චි කෙසේවෙතත් අම්මට උත්තර දීල බේරෙනව බොරු, අම්ම එහෙම අවිස්වාසෙට අහනවා නෙමේ, :baffled::baffled: මන් එහෙම එහේ මෙහේ වැඩිය ගිහිල්ල නැති හිදා අහනවා,

    හැමදාම කොහේ හරි රවුමක් ගහනවනම් අහන්නෙ නෑ ඒක පුරුද්දට යන හින්දා , මන් ඉතිං ටවුමට යන්නත් සතියකට කලිංනෙ ප්ලෑන් කරන්නෙ :baffled::baffled::baffled: :lol::lol::lol:

    mata nam ehema plan karalath yanna amarui.English course eka hinda thamai town ekata yanna chance ekak hambenne
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    තහන්චි දාල නෑ බන්, :no::no:
    එහෙම නෙමේ ඒක කියන්ඩ තේරෙන්නෙ නෑ , මම එහෙම එක පාරටම කොහොමද අහන්නෙ කොලබ යන්නෙ කියල කියන්නෙ, එතකොට ඒවට උත්තර දීපන්කො:dull::dull:, අම්ම ටීචර් , ඉතිං ලේසියෙන් ගැලවෙන්ඩ බෑ :baffled::baffled:

    :yes::yes: අප්පච්චි කෙසේවෙතත් අම්මට උත්තර දීල බේරෙනව බොරු, අම්ම එහෙම අවිස්වාසෙට අහනවා නෙමේ, :baffled::baffled: මන් එහෙම එහේ මෙහේ වැඩිය ගිහිල්ල නැති හිදා අහනවා,

    හැමදාම කොහේ හරි රවුමක් ගහනවනම් අහන්නෙ නෑ ඒක පුරුද්දට යන හින්දා , මන් ඉතිං ටවුමට යන්නත් සතියකට කලිංනෙ ප්ලෑන් කරන්නෙ :baffled::baffled::baffled: :lol::lol::lol:
    හ්ම්... එක එක ගෙවල් වල එක එක විදිහ තමා.

    මමනන් ඒ කාලේ කෙලින්ම කියනවා යාලුවෝ වගයක් සෙට් වෙනවා, මමත් යනවා කියලා. ඕනේ තරම් ගිහින් ඇති. අම්මලා දන්නවා මගේ හැටි. ඒ නිසා අවුලක් නෑ. තව මගේ හොදම යාලුවෙක් ඉන්නවා අම්පිටියේ. ඌට ගෙදරින් කොහෙවත් එන්න දෙන්නේ නෑ නරක වෙයි කියලා. ඒකට හරියන්නත් එක්ක ඌ දැන් ගසනවා නැති වෙන්න. අන්තිම big match එකේදිත් ඌ වැටිලා වත්තම් කරගෙන අවේ මම :lol: