~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mama Umbalage ammata katha karala kiwwanam BBBBBalla ekka colombo yanawa. Mama ekkagena enawa kiyala wade iwarane.:P



    Aiyage wedding eka tyena nisa ekata palayan

    හා කියපන්, කියලවත් කරගන්න බැරි දෙයක් :):):baffled::baffled:


    ඒකට කොහොමත් යනව :):) නැත්තං ආය ගමේ යන්ඩ පුලුවනෑ :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හ්ම්... එක එක ගෙවල් වල එක එක විදිහ තමා.

    මමනන් ඒ කාලේ කෙලින්ම කියනවා යාලුවෝ වගයක් සෙට් වෙනවා, මමත් යනවා කියලා. ඕනේ තරම් ගිහින් ඇති. අම්මලා දන්නවා මගේ හැටි. ඒ නිසා අවුලක් නෑ. තව මගේ හොදම යාලුවෙක් ඉන්නවා අම්පිටියේ. ඌට ගෙදරින් කොහෙවත් එන්න දෙන්නේ නෑ නරක වෙයි කියලා. ඒකට හරියන්නත් එක්ක ඌ දැන් ගසනවා නැති වෙන්න. අන්තිම big match එකේදිත් ඌ වැටිලා වත්තම් කරගෙන අවේ මම :lol:

    මාත් යාලුවොත් එක්ක යනව කාලෙකින්, එතකොට මොකවත් කියන්නෙ නෑ, විස්තර අහනවා එච්චරයි, ඒත් මේක ටිකක් වෙනස් එකක්නෙ :rolleyes::rolleyes::nerd::nerd:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හා කියපන්, කියලවත් කරගන්න බැරි දෙයක් :):):baffled::baffled:


    ඒකට කොහොමත් යනව :):) නැත්තං ආය ගමේ යන්ඩ පුලුවනෑ :baffled::baffled:

    Mama kata karala antimata umba kiyaida danne nea amme maawa balen genoyanne yanne. Mawa beradenu mana kiyala :angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no: e hinda newe dunne naththe. oya mawa mulin ganan gaththe nati nisa

    මම ඔෆිස් එකේ වැඩ කරන ගමන් තේ‍රඩ් එකට එන්නෙ.. ඔයා කීයද කොයි වෙලේ කිව්වද දන්නෙ නැහැ. හැබැයි මම දැක්ක වෙලේම තමයි රිප්ලයි කරේ... මට ඔයාව ගණන් ගන්නෙ නැතුව ඉන්න ඕනි උනානන් මම පස්සේ ඔයාගෙන් අහන්නෙ නැහැනෙ එහෙමවත්... :P:P:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම ඔෆිස් එකේ වැඩ කරන ගමන් තේ‍රඩ් එකට එන්නෙ.. ඔයා කීයද කොයි වෙලේ කිව්වද දන්නෙ නැහැ. හැබැයි මම දැක්ක වෙලේම තමයි රිප්ලයි කරේ... මට ඔයාව ගණන් ගන්නෙ නැතුව ඉන්න ඕනි උනානන් මම පස්සේ ඔයාගෙන් අහන්නෙ නැහැනෙ එහෙමවත්... :P:P:P

    බලහන් මාමෙ කෙල්ලන්ටත් මතක තියෙන ඒව,

    වැඩේ හරිද, වැඩම්මුවද :rolleyes::rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩැම්මෙව්වා මහා පියාණෝ රාජයා... පොටෝ එකක් බලාපොරොත්තුවෙන් රැදී සිටින්න...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::baffled:
    19959147_832853623538832_5052413466327283480_n.jpg