~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
දෙක කිව්ව ගමන් හැරෙන තැපෑලෙන් ගිහිල්ල ත්‍රෙඩ් එක එඩිට් කරගනිං බල්ල වගේ නිකං උඩපනින්න ලෑස්තිවෙන්නෙ නැතුව..

තේරුනාද හු*-ක කොල්ල තොට..

ආ.. ආයෙ කියන්න තියන්න එපා හරි..

ඔන්න ඔහොම වාක්‍ය දෙක තුනක් දාපු ගමන් මෝඩ සිංහලු ෆෝම් වෙනවා හිටු කියල..

මං දැන් සැරයක් කිව්වනේ තොට වැඩිය උඩ පනින්න ලෑති වෙන්න එපා බල්ල වගේ ඉදපං වගේ එකක් රිප්ලයි එකක දාපු ගමන් මෝඩ සින්හලයෝ ෆෝම් එනවා තෝ එක සැරයක් බැරිනං දහ සැරයක් කිව්වත් මට මොකද මං තොට බය නෑ යකෝ ගාගෙන..:rofl:

හෙන මෝඩයි සිරාවටම මේකෙ ඉන්න උන් යකෝ...:rofl:
 
Last edited:

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ආ ඒවා හොඳයි :yes: දැන් හැබැයි බත් කන වෙලාව :rolleyes: බිස්කට් එක්ක තේ දීල ෂේප් වෙන්න වගේ හදන්නෙ
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
වැරදි නුලක් බව කරුණාවෙන් සලකන්න :baffled:

හෙන මෝඩයි සිරාවටම මේකේ ඉන්න උන්..
පොඩ්ඩක් මොකක් හරි කිව්ව ගමන් වැඩිය දගලන්නේ නතුව ඉදපං බල්ල වගේ කිව්ව ගමන් ඔන්න ෆෝම් වෙලා ෆේක් හදන් එනවා ගේමට..
ලාවට පොඩ්ඩක් කෙනිත්තුවත් ඇති ෆෝම් වෙලා එනව..:rofl:
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හෙන මෝඩයි සිරාවටම මේකේ ඉන්න උන්..
    පොඩ්ඩක් මොකක් හරි කිව්ව ගමන් වැඩිය දගලන්නේ නතුව ඉදපං බල්ල වගේ කිව්ව ගමන් ඔන්න ෆෝම් වෙලා ෆේක් හදන් එනවා ගේමට..
    ලාවට පොඩ්ඩක් කෙනිත්තුවත් ඇති ෆෝම් වෙලා එනව..:rofl:

    :lol:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හෙන මෝඩයි සිරාවටම මේකේ ඉන්න උන්..
    පොඩ්ඩක් මොකක් හරි කිව්ව ගමන් වැඩිය දගලන්නේ නතුව ඉදපං බල්ල වගේ කිව්ව ගමන් ඔන්න ෆෝම් වෙලා ෆේක් හදන් එනවා ගේමට..
    ලාවට පොඩ්ඩක් කෙනිත්තුවත් ඇති ෆෝම් වෙලා එනව..:rofl:

    RATHTHA MAMAGEN KAUDA HEBAWATA GAMA ILLANNE :confused: A PASS PORT KATHAWA MOKAKDA
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හෙන මෝඩයි සිරාවටම මේකේ ඉන්න උන්..
    පොඩ්ඩක් මොකක් හරි කිව්ව ගමන් වැඩිය දගලන්නේ නතුව ඉදපං බල්ල වගේ කිව්ව ගමන් ඔන්න ෆෝම් වෙලා ෆේක් හදන් එනවා ගේමට..
    ලාවට පොඩ්ඩක් කෙනිත්තුවත් ඇති ෆෝම් වෙලා එනව..:rofl:

    එක නුලට fake 5ක් විතර
     
    • Like
    Reactions: Arrow11

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    දෙක කිව්ව ගමන් හැරෙන තැපෑලෙන් ගිහිල්ල ත්‍රෙඩ් එක එඩිට් කරගනිං බල්ල වගේ නිකං උඩපනින්න ලෑස්තිවෙන්නෙ නැතුව..

    තේරුනාද හු*-ක කොල්ල තොට..

    ආ.. ආයෙ කියන්න තියන්න එපා හරි..

    ඔන්න ඔහොම වාක්‍ය දෙක තුනක් දාපු ගමන් මෝඩ සිංහලු ෆෝම් වෙනවා හිටු කියල..

    මං දැන් සැරයක් කිව්වනේ තොට වැඩිය උඩ පනින්න ලෑති වෙන්න එපා බල්ල වගේ ඉදපං වගේ එකක් රිප්ලයි එකක දාපු ගමන් මෝඩ සින්හලයෝ ෆෝම් එනවා තෝ එක සැරයක් බැරිනං දහ සැරයක් කිව්වත් මට මොකද මං තොට බය නෑ යකෝ ගාගෙන..:rofl:

    හෙන මෝඩයි සිරාවටම මේකෙ ඉන්න උන් යකෝ...:rofl:

    ඒක ඇත්ත මේකේ කියවල මොනවා කරන්නද ඒකය් මට බැන්නත් දැක්කේ නැහැ වගේ පාඩුවේ ඉන්නේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔව් එකෙක් වෙන වැඩකට ෆේක් එකක් හදන් ආපු ගමන්ලු ඒකට ආවේ :lol:
    ඇඩෙනවනේ... හරියට අර කඩේ යන ගමන් ගොඩ උනේ.... town එකට ආව වැඩකට , ඒ ගමන් ආවේ කිව්වා වගේ :lol::lol::lol:
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    වලි වලි වලි... කෝ අද නැද්ද වලියක් :oo:

    දුප් කටුස්සා... දේවාලෙ ආදායම අඩු වෙලා මූ වලි අවුස්සනවා.විරුද්ධවාදියට පොල් ගහන අළුත් පැකේජ් එක ගැන පෝස්ටර් ගැහුවද?