~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උන්ගේ numb, leave out all the rest සින්දු දෙක පිස්සුවෙන් වගේ අහපු කාලයක් තිබුනා
    :sorry:. පස්සේ medal of honor game එකත් එක්ක ආවා the catalyst කියල සින්දුවක්. තාම phone එකේ තියෙනවා

    kudu gahala oluwa wikara wela.
    asaranakama newei. :growl:
    අසරණ නෑ තමා. අපරාදේ. ලංකාවේ අය බීලා මැරෙනවා. උන් කුඩු ගහලා මැරෙනවා

    මමනම් අදමයි එහෙම නමක් ඇහුවෙ :nerd::nerd:
    සිරාවට :shocked: