ඒක මේ බිස්නස් අකවුන්ට් එකක්නෙ![]()
ඔව් මගේ නමින් නැහැ ඔක මම කරන්නේ
ඒක මේ බිස්නස් අකවුන්ට් එකක්නෙ![]()
ඔන්න ඉතින් අපේ දේවාලෙට අපහාස කරල දේව උදහසට ලක් වෙන්නයි ඔය හදන්නෙ

ඔව් ඔව්
අනේ මට ඕව එපා මම බුකිය පාවිච්චියක් නෑ අපිටත් බොහොම කණගාටුයි....
ඉතාමත් දුක්ඛිත තත්වයක් තමයි තියෙන්නේ....
දෙයියන්ගේ දේවල් හොරා කාපුවම ඔහොම වෙනවා...
දැන් තියෙන්නේ නිරුවත් කන්‍යාවන් 07 දෙනෙක්ගෙන් කිරි කල හතක් නාලා පව් සෝදගන්න එක....![]()
එහෙනං ඒ කන්යාවියෝ හත් දෙනා හොයල ගන්නකො මම කිරි වලින් නාන්නං
ලොකු අයිය මටත් එවලඅනේ මට ඕව එපා මම බුකිය පාවිච්චියක් නෑ
ඇත්ත ඇත්තඑහෙනං ඒ කන්යාවියෝ හත් දෙනා හොයල ගන්නකො මම කිරි වලින් නාන්නං
මට එවපන්.ඔක්කොටම එව්වා මමත් ආස නැහැ ඒත් ලාවට බිස්නස් වැඩෙත් කරන නිසා ලොග් වෙනවා .ඔක්කොටම වගේ එව්වා නැති කෙනෙක් ඉන්නවනම් එවන්නම් කිව්වොත්
ඕන්න ඕකයි පුතී ගැටලූව... කාන්තාවන් 07 ක් නම් කිරිය පීරල හොයාගන්න පුලූවන්... හැබැයි කන්යාවො හොයන එක තමයි අමාරු....


ඇයි කටුස්ස![]()

කොහොමද අම්බලමේ කට්ටිය සැපෙන්ද....
දේවාලයක් අම්බලමක් වූ ඉක්මණ....
දුකයි අප්පා.... මුලදීම අපේ යෝජනාවලට එකග වුණා නම් අද මෙතන සුර පුරයක්....
ita wada meken honda adayamak thiyenawa.thama pin kate seal thibbe nane.oya kiyapu widihata kara nam income tax gewanakotama iwarai