~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ උන්ට නාවන්න ඉඩ දේවිද...?
    උඹ උන්ගේ හිරිඔතප් බිඳින්න යයි... :no:
    අනේ නෑ මම බලන් ඉන්නව විතරයි :yes: සත්තයි

    හැබැයි කළුවරේ බෑ හොඳට එලිය තියෙන තැනක වැඩේ කරන්න ඕනා
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කෝ ඉතින් කවුරුත් බිදෙන්නේ නෑනේ. :(

    නෑ ඉතිං කවදාවත් බිඳගන්නේ නෑ කියල හිතාගෙන පරෙස්සම් කරන හැටි දැක්කම පුදුම තරහක් ඇතිවෙන්නේ... කොයිතරම් ආලවට්ටං දැම්මත් සමහර ඈයෝ බිඳිනවා තියා අල්ලන්නවත් දෙන්නේ නෑනේ.... :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බං නැත්තං පස්සේ කාලේ රොන්දේ ගිහිල්ල කියනවා පුංචි කාලේ බයිසිකල් පැද්දනේ කියලා.... බලද්දී බයිසිකලයක ඩබල් ගිහිල්ලවත් නෑ... සම්පූර්ණයෙන් පිරිමින් නොමග යවන වැඩක්... අපි පිරිමි විදියට මේවගේ දේවල් වලට විරුද්ධව නැගී ඉන්න ඕනේ.... :dull:

    :shocked::shocked::yes::yes::yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම දැකලා නැති ය fb add කරන්නේ නෑ. පලවෙනි වතාවට add කලේ ඔන්න කුක්කා.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හාපෝ :eek: අර සයෝ අක්කත් ඉන්නව විලිලැජ්ජාවේ බෑ :no:

    උඹ ඉතිං වැරදි අර්ථයෙන් ගත්තට කරන්න දෙයක් නෑ....
    උඹට එළිය ඕන කියපු නිසා මම බල්බ් එකක් දාන්න උඩට නැග්ග....
    උඹල වගේ විකෘති අදහස් ඇති එවුන්... ෂිහ්... :frown: