~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඕක දාපු එකාගේ අහවල් එක කුණු වෙලා වැටෙන්න කියල මම හුනියමක් කරා :yes:

    එහෙනං අදින් පස්සේ කුක්ක කකුලක් උස්සල මූත‍්‍රා කරන්නේ නැතිවේවි.... :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ ඉතිං වැරදි අර්ථයෙන් ගත්තට කරන්න දෙයක් නෑ....
    උඹට එළිය ඕන කියපු නිසා මම බල්බ් එකක් දාන්න උඩට නැග්ග....
    උඹල වගේ විකෘති අදහස් ඇති එවුන්... ෂිහ්... :frown:
    දැන් කවුද මෙතන විකෘති අදහස අරන් තියෙන්නෙ :no:

    මමත් කිවේ අර සයෝ අක්ක ඉන්න තැන උඩ නගින්න එපා ඔය නාකි වයසට අත පය වාරු නෑ බිම වැටුනොත් විලි ලැජ්ජයි කියල. :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම දැකලා නැති ය fb add කරන්නේ නෑ. පලවෙනි වතාවට add කලේ ඔන්න කුක්කා.

    අපි කරදරයක් කරන් නෑ බන් ඇඩ් කරහන්...Pepper spray එකක් දෙන්නන් ඕනෙම නන්... :lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් කවුද මෙතන විකෘති අදහස අරන් තියෙන්නෙ :no:

    මමත් කිවේ අර සයෝ අක්ක ඉන්න තැන උඩ නගින්න එපා ඔය නාකි වයසට අත පය වාරු නෑ බිම වැටුනොත් විලි ලැජ්ජයි කියල. :yes:

    සයෝ නංගි එහෙම හිතන එකක් නෑ...
    කොච්චර වුණත් හොඳ ගෑණු දැරිවි.... :cool: