~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යකෝ මට වඩා food city එකේ ඩයල් එක හම්බ කරනවා. මූමේ මම අලියට හම්බ කරනවා කියලා හීන දකිනවා. :lol:

    උබල ටුවර් යන්නේ ඉතින් සල්ලි නැතුවද :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බලපන්කො බන්, කිලර් මගේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරල ලින්ක් ඉල්ලනවත් එක්ක :eek::eek: :baffled::baffled:

    වෙන ලින්ක් එකක් වෙන්ඩැති ඉල්ලන්නේ එහෙනම් :baffled::baffled:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :P:Pදැන් මාව හොයාගන්ඩ බැරිවද දගලන්නෙ :lol::lol::lol:

    දෙන්ඩ බැරි නම් නිකන් හිටු. මටත් පැටලිලා ඉන්නේ කට්ටිය සයෝ ඇරෙන්න. :lol: jasz වයි ශාමින්දයයි පැටලෙන්නේ නෑ. අනික් උන් ෂුවර් නෑ. උබ කුරුණෑගලද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දෙන්ඩ බැරි නම් නිකන් හිටු. මටත් පැටලිලා ඉන්නේ කට්ටිය සයෝ ඇරෙන්න. :lol: jasz වයි ශාමින්දයයි පැටලෙන්නේ නෑ. අනික් උන් ෂුවර් නෑ. උබ කුරුණෑගලද?

    :lol::lol: කුරුනෑගලින් ඉතිං මන් විතරනෙ , :baffled::baffled: උබට හොයාගන්ඩ පුලුවන් ලේසියෙන් :(:(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ආහ.. උබයි මේ.. අනේ මන්දා.. මගේ friend request 133 තියෙනවා unconfirmed. සතුටු වෙයන් ලිස්ට් එකට ඇඩ් උන එක ගැන. :sorry::lol:

    හාමේ හිටහන් අන්ෆ්රෙන්ඩ් කර්ල දාන්න්ඩ, එතකොට 132යිනෙ ;);):lol::lol: