~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ අසනීපෙට බඩ ඇවිත් තියෙන්නේ. බලපල්ලා අර symptoms ටික. ඒකේ තියෙනවා බඩ ඉදිමෙන්න පුළුවන් කියලා.. :frown:

    එහෙම කිය කියා රතු මාමගෙ හෝටලෙන් බොන්ඩත් කතා කරනව :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුව පුම්බල උඩ අරින්ඩ පුළුවන් වෙයි එතකොට :lol::lol:

    කොහොමද රතු මාම අර පීරිසියක් විසි කරල ඒකට වෙඩි තියනවා වගේ මුට වෙඩි තියන්න ගත්තොත් :lol::lol::baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පල පල.. අම්බානකට තියෙනවා සල්ලි.. ආවා මෙතන ගහ දන්නා මිනිහට කොළ කඩාපාන්න. :eek::growl:

    උබලට වගේ සල්ලි නෑ බන් අපිට
    එදා වේල කන්ඩ හම්බකරගෙන ජිවත් වෙන්නේ :(:(
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබලට වගේ සල්ලි නෑ බන් අපිට
    එදා වේල කන්ඩ හම්බකරගෙන ජිවත් වෙන්නේ :(:(

    යකෝ මට වඩා food city එකේ ඩයල් එක හම්බ කරනවා. මූමේ මම අලියට හම්බ කරනවා කියලා හීන දකිනවා. :lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොහොමද රතු මාම අර පීරිසියක් විසි කරල ඒකට වෙඩි තියනවා වගේ මුට වෙඩි තියන්න ගත්තොත් :lol::lol::baffled::baffled:

    ඉලක්කෙට දෙන්ඩ ඕනේ මුගේ ...:lol::lol: