~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් ඔව්. දවසටම දැක්කේ නැති නිසා ගිහින් බලලා ආවා. ;)
    හාපෝ මුට තියෙන අසහනේ :D බැන්දට පස්සේ කෙල්ලට ඉන්න හම්බෙන එකක් නෑ ගැරඬිය වගේ දවසම වෙලාගෙන ඉඳි කෙල්ලව
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිවිල් වල මැත්ස් තමා පුතෝ තියෙන්නේ :eek: (wdiyen )

    :eek::eek:සිරාවටමද ඔය කියන්නෙ , මැත්ස් කීවෙ ලොජික්, රියල් , වෙක්ටර්ස්:eek::eek:

    ලොජික් රියල් මොකටද ඒවට :oo::oo: