කොහේ වැඩියක්ද ? බලපන් කොච්චර vacancy තියෙනවද
ඒත් ඉස්සරහට සිවිල් කට්ටිය වැඩි වෙයි වගේනෙ, දැන් ගොඩක් අය කරනව වගේනෙ ඒක![]()
කොහේ වැඩියක්ද ? බලපන් කොච්චර vacancy තියෙනවද
ඒත් ඉස්සරහට සිවිල් කට්ටිය වැඩි වෙයි වගේනෙ, දැන් ගොඩක් අය කරනව වගේනෙ ඒක![]()
ara aura kiyala kellek libraryta awilla hitiye.ඒ කවද්ද මට මතකත් නෑ නෙමට තංගච්චි කෙනෙක්

ඔව්,ඔය මොරටුවේ ෆස්ට් සෙමෙස්ටර් එකේ ලකුණු වලින් නේද ෆීල්ඩ් බෙදන්නෙ, මගේ පන්තියේ හිටපු එකෙක් මොරටු ගිහින් උට ප්‍රෝග්‍රෑමින් තියෙන සබ්ජෙක්ට් එකක් කෙලවාගෙන ඌ අන්තිමට අගටම තියෙන මැටීරියල් වගේ මොකද්ද නමක් තියෙන එකක් කරේ අඬ අඬ.



ගොඩක් අය කරනවා නෙවෙයි බන්. සිවිල් වලට අලොකේට් කරලා තියෙන ප්‍රමාණේ වැඩියි. ගොඩක් අයට කරන්න වෙනවාඉල්ලුම වැඩි නිසා.
ඔව්. පළවෙනි සෙමෙස්ටර් එකේ හැම මඟුලම කිය දීලා විභාගේ තියෙනවා.
ලකුණු අනූව රෑන්ක් කරනවා.
හැමෝටම හැම ෆීල්ඩ් එකම 1-7 ට වගේ තෝරගන්න ඕනේ.
හැමෝටම ෆස්ට් චොයිස් දෙන්න බලනවා. රෑන්ක් 1 කෙනාගේ ඉඳන් පහලට දීගෙන යනවා
අදාල ෆීල්ඩ් එකේ ස්ලොට්ස් ගාන ඉවර උනාම ඒක ෆස්ට් චොයිස් ඉල්ලුවොත් දෙන්න බෑනේ. එයාට දෙනවා සෙකන්ඩ් චොයිස්.
ඔහොම අන්තිමයා වෙනකම්ම දෙනවා...
ඉතින් මුල රෑන්ක් එන තරමට තමන්ට අවශ්‍ය දේම කල හැකියි
කොහේ වැඩියක්ද ? බලපන් කොච්චර vacancy තියෙනවද


ඔව්,
ප්රෝග්රමින්ග් ෆන්ඩමෙන්ටල්ස්, ඒකනම් ලේසි කියල කියන්නෙ, කලින් කරගත්තනම් එලම, A+එකක් ගන්ඩ පුලුවන්ලු,![]()
මැත්ස් තමා කුජීත![]()
උන්ගේ එක සෙමෙස්ටරෙන් රෑන්ක් කරන නිසා එක සබ්ජෙක්ට් එකක් කෙලවුනත් රෑන්ක් එක බහිනව ඇති සුටුස් ගාල, අනික තරගෙත් වැඩියි නෙ. කුක්කට පලවෙනි එකේ බැහැල වැඩ කරන්න තියෙන්නෙ.
කුක්කට එලකිරිය තහනං පලවෙනි සෙමෙස්ටරේ

අර ක්‍රෙඩිට්ද මොනවද වැඩි එකකට අඩුවෙන් ගත්තොත් අනාතයි,ගෙදර ඇවිත් හාමිනේ එක්ක මල් කඩන්න ඇති නෙ


මට පැටලිලා ඉන්නේ යකොව්. අර අලුතෙන් ෆොටෝ දාපු එකා කව්ද?


ara aura kiyala kellek libraryta awilla hitiye.
mama plane ekeda nuwara eli giye kiyala umba kiwwe goda bassa kiwwama![]()
ඒවා නං ඔය ඔන්ලයින් ටියුටෝරියල් ටිකක් බලල පුළුවන් නෙ, මේ ටිකේ බලපන් ඔය නිකන් ඉන්න එකේ.
එහෙ ගිහින් good night kiss එකක් දීලා ආවා. කොල්ලා පුල් හැපී.
පිස්සුද බන්. ලංකාවේ construction field ඒක එහෙම වැටෙන්නේ නෑ මේ යන විදිහටම ගියොත්. තව කොච්චර දේවල් හදන්න තියෙනවද. ලංකාවේ නැතත් වෙන රටකට පලයන්ඕව තව අවුරුදු 5ක් යද්දි මොනව වෙයිද
මේ ටිකේ ඒව ටිකක් බලනවා, python තමා ඕන් කරන්නෙ , ඒ අතරේ හාඩ්වෙයාර් චූටි කොටසකුත් තියෙනව