~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මාව දැක්කම ඌ ආයෙ දුවන්න හැදුව මිනිහෝ..
    උගේ තාත්ත කතා කරලාල්ලල නවත්තගත්තේ..

    hoyala genath dunnueka hondaiy,kohomada hoya gatthe
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රතු මාම නටන්නෙ නෑ, දිනන එකාට ලක්ශයක් දෙනවලු :baffled::baffled:

    rathu mama paradinne neha kohoamth,minihata ona kollo natawa balann e nisa pora kohoma hari dinanawa.

    බීලා බීලා පදම් වුනාම බොන්න පුලුවන් බන්. . හැබැයි එහෙම උන්ගේ ආයුශ කෙටියි. .
    මම දන්න අය හිටියා බෝතල් එකහමාර ගහල කෙලින් ඉන්න පුලුවන්. . දැන්නම් ස්වර්ගස්ත වෙලා. .
    අක්මාව දියවෙන්න දියවෙන්න වදින්නේ නෑ කියනවනේ. . :(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ඒ වෙලාවෙනං ඒක තනිකරම මගේ වරද මිනිහෝ..
    පාරක් දෙකක් ගහලා යවන්න තිබ්බේ..
    පිස්තෝලේ නලලට තියල මට චර්ස් ගාල ලෝඩ් කරා ඌ ගැහුනා යකෝ..:rofl:
    මම රෑට ඇවිත් උස්සනව කිව්ව නිසා පිට්ටනියේ ඉදපු අනිත් උන් මූව බය කරල මූව ඕක කියලමයි ගියේ අද නං ශූවර් එකට ඌ උබව රෑට උස්සලා මරල දානවා උඹ ගමෙන් පැනලා අරකයි මේකයි කියල..
    ඒ ගමන තමයි ඌ පැනලා ගිහිං තියෙන්නේ..
    මම හැබැයි වැරද්ද කරේ ඕවර් රිඇක්ට් කරා..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මාව දැක්කම ඌ ආයෙ දුවන්න හැදුව මිනිහෝ..
    උගේ තාත්ත කතා කරලාල්ලල නවත්තගත්තේ..

    පොඩිඋන්ව බයකරන්නේ නැතුව ඉදපන්කෝ මිනිහෝ. .
    කෝ දාපන් පිස්ටල් එකේ ෆොටෝ එකක් බලන්න. . :nerd:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ වෙලාවෙනං ඒක තනිකරම මගේ වරද මිනිහෝ..
    පාරක් දෙකක් ගහලා යවන්න තිබ්බේ..
    පිස්තෝලේ නලලට තියල මට චර්ස් ගාල ලෝඩ් කරා ඌ ගැහුනා යකෝ..:rofl:
    මම රෑට ඇවිත් උස්සනව කිව්ව නිසා පිට්ටනියේ ඉදපු අනිත් උන් මූව බය කරල මූව ඕක කියලමයි ගියේ අද නං ශූවර් එකට ඌ උබව රෑට උස්සලා මරල දානවා උඹ ගමෙන් පැනලා අරකයි මේකයි කියල..
    ඒ ගමන තමයි ඌ පැනලා ගිහිං තියෙන්නේ..
    මම හැබැයි වැරද්ද කරේ ඕවර් රිඇක්ට් කරා..

    ලජ්ජ නැද්ද මිනිහෝ පොඩි උන් බය කරන්නේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    hoyala genath dunnueka hondaiy,kohomada hoya gatthe

    උගේ යාලුවො දෙතුන් දෙනෙක් දැනන් ඉදලා ඌ ගිය තැන නොකිය හිටියට..
    උන්ගේ අම්ම තාත්තා ඇහුවටවත් කියල නෑ මේ කාලකණ්ණි..
    පස්සේ උන්ගේ තාත්තා මට ඇවිත් කිව්වා එයාගේ යලුවෝ දෙතුන් දෙනෙක් නං දන්න පාටයි කවුරුත් කියන්නේ නෑ මහත්තයො කියල..
    පස්සේ මං උන්ගෙන් අහගත්ත..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ වෙලාවෙනං ඒක තනිකරම මගේ වරද මිනිහෝ..
    පාරක් දෙකක් ගහලා යවන්න තිබ්බේ..
    පිස්තෝලේ නලලට තියල මට චර්ස් ගාල ලෝඩ් කරා ඌ ගැහුනා යකෝ..:rofl:
    මම රෑට ඇවිත් උස්සනව කිව්ව නිසා පිට්ටනියේ ඉදපු අනිත් උන් මූව බය කරල මූව ඕක කියලමයි ගියේ අද නං ශූවර් එකට ඌ උබව රෑට උස්සලා මරල දානවා උඹ ගමෙන් පැනලා අරකයි මේකයි කියල..
    ඒ ගමන තමයි ඌ පැනලා ගිහිං තියෙන්නේ..
    මම හැබැයි වැරද්ද කරේ ඕවර් රිඇක්ට් කරා..

    උඹට පිස්සු බන්.
    තරහා පාලනය කරගනින්.
    කොහොමද ඕක කවුරුහරි වීඩියෝ කරලා යූටියුබ් වත් දැම්මනම්.ලැගපන්කෝ හිරේ.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උඹට පිස්සු බන්.
    තරහා පාලනය කරගනින්.
    කොහොමද ඕක කවුරුහරි වීඩියෝ කරලා යූටියුබ් වත් දැම්මනම්.ලැගපන්කෝ හිරේ.

    eka thma pudumay oka demme nathuwa mokek hari me wenakota
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    U kalin damma. Aye namdanna epa.

    අපිට කොයින්ද පිස්ටල්. . බලා සැනසෙන්න ෆොටෝ එක එවපන්කෝ. . ;)
    9mm එකක්ද බන් මොකක්ද බ්‍රැන්ඩ් එක. . :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපිට කොයින්ද පිස්ටල්. . බලා සැනසෙන්න ෆොටෝ එක එවපන්කෝ. . ;)
    9mm එකක්ද බන් මොකක්ද බ්‍රැන්ඩ් එක. . :dull:

    Mama nam save karagatte nea ban. Mu number ekka damme.
    Ayi karanna qwa