අර අන්තරේ කැඳවුම්කරුද මොකාද ඉන්නෙ ඒ උඹ නෙවේ නේද
අන්තරේ කියන්නේ??


අර අන්තරේ කැඳවුම්කරුද මොකාද ඉන්නෙ ඒ උඹ නෙවේ නේද


අන්තරේ කියන්නේ??![]()
උඹ බබා, වරෙන් නලවන්න
re kotuwe mokkakda karanne![]()
ඔය මගුල් වලට යන්නේ නැ බන් දැන් අපිත් ගේම
තලනවා ඒක ඒක පෙරට්ටනගෝ @
කාලකන්නි ටිකක්

උන්ට ඕන බලය අල්ලන්න විතරයි බන් කාලකන්නි
අරගලමයි ඕන පහරයින්ට![]()


අනේ පල යන්න
මං ගියෙත් සින් එකක් යයි කියලා රාගම
හොදට කියලා අව දෙයියනේ කියල


ragama case eka mko![]()


උන්ගේ පරිහානියම තමයි බන් උන්ව ගොඩ ගන්න බැ
දේශපාලන ජරාවක් උන්ගේ දැන්
එකාට එකා නැ![]()


