ai bn? Uba hithuwe galaboda kiyalada,thama yanna hambune na bn galaboda






ගල්බොඩ කියන්නෙ මොකද්ද
මන් හිතුවෙ ඒ උබලගෙ ගෙවල් පැත්තෙ එකක් කියල![]()
oka 10km withara durin thiyenne.galaboda eka 3km wage durin.ek eke thread ekakuth thibuna


අනේ මන් ඔච්චර උස මහත නෑලේසියෙන් වඩාගන්ඩ පුලුවන්
https://www.facebook.com/AmericanKennelClub/videos/10155028871109121/
https://www.facebook.com/241391789713666/videos/241956439657201/


tho langapatha hitiya nam obanawa gange.![]()

අපි නම් මහවැලි ගගේ දියබුං ගහපු, කිඳුරියෝ නානවා බලපු එව්න්...
ඇයි අවුල්ද...?
gewal kittuwa gagak tiyenawada![]()
නෑ..අවුලක් නෑ.සාක්ෂි එවපන්..

අපි නම් මහවැලි ගගේ දියබුං ගහපු, කිඳුරියෝ නානවා බලපු එව්න්...
ඇයි අවුල්ද...?

ප්රසිද්ධියේ ලින්ක් ෂෙයාර් කරන්න පුලූවන් ද?![]()

ප්රසිද්ධියේ link share කිරීම දඩුවම් ලැබිය හැකි වරදක්...අවුලක් නෑ..මට pm එකක් දාපන්


