~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට පිස්සුද යකෝ මටම ටැග් දාගන්න :angry: දැන් අර නිකා කිවේ ඌ දැම්මේ කියල ඒක, මට පේන්නේ මගේ එකටත් ඒක තමා වෙලා තියෙන්නෙ. :no: නැත්තන් කොහොමද එකක් මිසින් උනේ :angry:

    :rofl::rofl: උබ මොකක් කියලද දාල තිබ්බෙ,:rolleyes::rolleyes:

    මම කීවෙ නරක ඒව තියෙනව ඒක විතරක් අයින් කරන්න කියල, ඒ කියන්නෙ උබ තව කුනුහරපයක් දාල :rolleyes::rolleyes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl: උබ මොකක් කියලද දාල තිබ්බෙ,:rolleyes::rolleyes:

    මම කීවෙ නරක ඒව තියෙනව ඒක විතරක් අයින් කරන්න කියල, ඒ කියන්නෙ උබ තව කුනුහරපයක් දාල :rolleyes::rolleyes::yes::yes:
    උපුලට ගහපු එක තමා නැත්තේ මට මතක විදිහට උපුල් වනචරයා කියල :oo: සැරින් සැරේ මාරු කරන හින්ද මතක නෑ මොකද්ද කියල :no: හැබැයි කුණුහරුප නං මම දාන්නේ නෑ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උපුලට ගහපු එක තමා නැත්තේ මට මතක විදිහට උපුල් වනචරයා කියල :oo: සැරින් සැරේ මාරු කරන හින්ද මතක නෑ මොකද්ද කියල :no: හැබැයි කුණුහරුප නං මම දාන්නේ නෑ

    හොඳ වැඩේ. අනික් එකත් අයින් කරන්ඩ තිබ්බේ