~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    :baffled::baffled::P:P:Pme maama kenekda?siya kenekda??:rolleyes:

    ගහප් පයිං. . තාම 16. . :rolleyes:

    මේ කාලකණ්ණි බල්ලෝ.
    තොපි එකෙක් වත් තාම මගේ ඔට්ටුව භාරගත්තේ නෑ..
    මෙලෝ රහක් නෑ තොපි භාරගනිං එකෙක්..

    ඔහොම යමු එකෙක් ඕක බාර ගනී. . මොකක්ද ගහන්න තියෙන බ්‍රැන්ඩ් එක? :P

    එහෙම කලබලයේ වාහන ගේන්න බෑ මිනිහෝ ඒකට වෙනමම ලෑස්ති වෙන්න ඕනේ..
    මේකට ෆිනෑන්ස් එකක් නොදැම්මොත් අනිවා ටැක්ස් ලිමිට් එක පනිනවා වගේ..
    මේ ලබ්බේ ටැක්ස් කතන්දරේ හින්දා තමයි එපා වෙන්නේ..
    මේ පාර ගේනවනං අනිවා ෆිනෑන්ස් එකක් දාන්නම වෙනවා කිව්වා..
    ඒකයි මම මේ තාම ඇද ඇද ඉන්නේ..

    මොකක්ද ගේන්න හදන වාහනය? :eek:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මරු ඉඩම බන්
    කොහෙද තියෙන්නේ

    වකපුටේ හන්දියෙන් හැරිලා.. වට ඇල්ල පාරෙන් මී. 500ක් වගේ ඇතුලට එන්න ඕනා.. එතකොට හම්බෙන පොඩි හන්දියෙන් දකුණට දාලා තව මී. 150ක් වගේ එද්දී ඔන්න ඕක හම්බෙනවා...

    මේක අපේ මහගෙවල් පත්තෙමයි තියෙන්නේ මචං..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වකපුටේ හන්දියෙන් හැරිලා.. වට ඇල්ල පාරෙන් මී. 500ක් වගේ ඇතුලට එන්න ඕනා.. එතකොට හම්බෙන පොඩි හන්දියෙන් දකුණට දාලා තව මී. 150ක් වගේ එද්දී ඔන්න ඕක හම්බෙනවා...

    මේක අපේ මහගෙවල් පත්තෙමයි තියෙන්නේ මචං..

    බියගමද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එතකොට මාමෙ ෆිනෑන්ස් දාල ඕක ගද්දි හෙන ගානක් යනව ඇතිනෙ :confused::confused:

    ඔව් එහෙම නොකර එක එක මිනිස්සුන්ට ණය විදිහට අකවුන්ට්ස් හදන්න ඕනේ.
    සෑහෙන්න ගේමක් දෙන්න වෙනවා මේ පාර ටැක්ස් ලිමිට් පැන්නොත් හුට පටස් තමා..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම කලබලයේ වාහන ගේන්න බෑ මිනිහෝ ඒකට වෙනමම ලෑස්ති වෙන්න ඕනේ..
    මේකට ෆිනෑන්ස් එකක් නොදැම්මොත් අනිවා ටැක්ස් ලිමිට් එක පනිනවා වගේ..
    මේ ලබ්බේ ටැක්ස් කතන්දරේ හින්දා තමයි එපා වෙන්නේ..
    මේ පාර ගේනවනං අනිවා ෆිනෑන්ස් එකක් දාන්නම වෙනවා කිව්වා..
    ඒකයි මම මේ තාම ඇද ඇද ඉන්නේ..
    mona karumayakda manda ban.salli tiyanawanam uta wahane ganna nidahasak na :confused:ube tesla katandareth lagadine shape une.mekata ithin finance ekak dammoth awulda??ube tiyana wahanayak dilane ganne ithin mahaloku ganak atin danawa wenneth nane :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් එහෙම නොකර එක එක මිනිස්සුන්ට ණය විදිහට අකවුන්ට්ස් හදන්න ඕනේ.
    සෑහෙන්න ගේමක් දෙන්න වෙනවා මේ පාර ටැක්ස් ලිමිට් පැන්නොත් හුට පටස් තමා..

    :baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම ඉන්න ගෙයක් හදන්න පොට් එක රතුවා.

    ඉඩම නං මරු..
    ලොකේශන් එක හොදනං යට බිස්නස් එකක් කරන්න පුළුවන් වෙන විදිහට කණු දාල උඩ ගේ ගහපං..
    හාර්ඩවෙයාර් කෑල්ලක්, මැශින් රෙන්ට් එකට දෙන්න තැනක් වගේ දාගත්ත නං සල්ලි තමයි මිනිහෝ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් එහෙම නොකර එක එක මිනිස්සුන්ට ණය විදිහට අකවුන්ට්ස් හදන්න ඕනේ.
    සෑහෙන්න ගේමක් දෙන්න වෙනවා මේ පාර ටැක්ස් ලිමිට් පැන්නොත් හුට පටස් තමා..

    ටැක්ස් ලිමිට් පනිනවා නම් වැඩිපුර එන ඉන්කම් එකෙන් මට කීයක් හරි දීපන් චැරිටි කියලා.. ආණ්ඩුවට නිකමට ගෙවනවාට වඩා මනුස්සයෙක්ට ජිවත් වෙන්න ගෙයක් හදන්න පුළුවන් වෙයි නේ.. :rolleyes::rolleyes: