~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පල පල. මට මොන කුලේ එකා උනත් එකයි... කන්න ඕනා නෙලුම් කොලෙන්ද.. හැන්දෙන් ගැරප්පුවෙන්ද ඕනා එකකට මම ඔට්ටුයි.
    එහෙනං උපුලා අපිට fb නෑ කියන්නේ? තියෙද්දී දෙන්නේ නෑත්නම් අපි අඩු කුලේ නිසා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එල එල, අද කාගේ ඇටේද ගලවගත්තේ :D
    තාම එකෙක් හම්බුන් නැ උබ මේ පැත්තේ අවොත් ඉතලයක් එවල උබේ එකත් ගලවලා දෙන්නම් .:D

    අහ වැරදුන මු ගෑනියෙක්නේ:nerd:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පල පල. මට මොන කුලේ එකා උනත් එකයි... කන්න ඕනා නෙලුම් කොලෙන්ද.. හැන්දෙන් ගැරප්පුවෙන්ද ඕනා එකකට මම ඔට්ටුයි.
    උබ අත වෙනුවට නෙලුම් කොලෙන් කන්නේ කොහොමද? :shocked:හන්ද ගරුප්පුව වෙනුවට ආදේශකය නෙලුම් කොලේද ?ආඩම්බරයි සිංහලයෝ :lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    තාම එකෙක් හම්බුන් නැ උබ මේ පැත්තේ අවොත් ඉතලයක් එවල උබේ එකත් ගලවලා දෙන්නම් .:D

    අහ වැරදුන මු ගෑනියෙක්නේ:nerd:

    katusge haku atayak gelewwoth thamai
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ අත වෙනුවට නෙලුම් කොලෙන් කන්නේ කොහොමද? :shocked:හන්ද ගරුප්පුව වෙනුවට ආදේශකය නෙලුම් කොලේද ?ආඩම්බරයි සිංහලයෝ :lol::lol:

    සරලව කියනවා නම් පොෂ් පීපල්ස් ඇන්ඩ් ගොඩේ පීපල්ස් ඔක්කොටම මම සමව සලකන්නේ.. මොකද මම මද්‍යස්ථ මනුස්සයෙක්. :lol:

    PS: කියපුදේට හිත රිද්ද ගන්න එපා.. කියන්න පුළුවන් සරලවම කිව්වේ. මට කියලා ඇති වත්කමක් නෑ සල්ලිකාරයෙක් වෙන්න. කොහොමද මේ තැනට ආවේ කියලා මතකයි. ඒ නිසා පොඩි මනුස්සයා එක්ක කොට කලිසමක් ගහන් කුබුරේ නටලා කන්නත්, ලොකු මනුස්සයා එක්ක කඩ්ඩ වනලා බ්ලෙසර් එකක් ගහන් kingsbury එකේ කන්නත් මට පුළුවන්. ඒ දෙක බැලන්ස් කරන් ඉන්නවා. :yes::cool:
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉතින් කව්ද ඒක නරකයි කිව්වේ බොල.
    ඉට්ස් ok, but never walk backwards
    :D
    සරලව කියනවා නම් පොෂ් පීපල්ස් ඇන්ඩ් ගොඩේ පීපල්ස් ඔක්කොටම මම සමව සලකන්නේ.. මොකද මම මද්‍යස්ථ මනුස්සයෙක්. :lol:

    :D