~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    20156041_1273860159391701_2728653895595038901_n.jpg
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    26යි බන් මට වඩා දවසයි බාල :)

    යකෝ... ඔහොම වැඩ කරනවද ඔය වයසේ කෙල්ලෝ.. බොරු පොශ් එවුන්නම් හිතාගන්න පුලුවන්. මේක මේ බේසික් හොරෙන් එෆෙයාර් එකක් ගෙනියන්න දන්නේ නැති සීන් එකක් නේ. කොච්චර කල්ද සීන් එකට?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වල කපනවා නෙවේ බන්. මෙච්චර දවස් දෙන්නා ගැනම හිතලා මම කියලා තියෙන්නේ. අද නම් අවුල් ගියා ඇරෝ කියපුවා දැකලා. එක්කෝ මු කෙල්ලගේ ගෙදරම ගිහින් කතාකරන්න ඕනේ.ගෙදර බැරිනම් අඩුමගානේ කෙල්ලගේ අම්මා, තාත්තා ඉන්න office එකටවත්.
    උකුස්සා මට සැහෙන උදව් කළා උට පුලුවන්නම් මට කෙල්ලව මේ වෙද්දී සෙට් කරලා ,ඌ ගැන කවදාවත් මන් වැරද්දක් කියන නැ උට කවදාහරි උදව්වක් ඕන උනොත් මම කොහොමහරි කරනවා :yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යකෝ... ඔහොම වැඩ කරනවද ඔය වයසේ කෙල්ලෝ.. බොරු පොශ් එවුන්නම් හිතාගන්න පුලුවන්. මේක මේ බේසික් හොරෙන් එෆෙයාර් එකක් ගෙනියන්න දන්නේ නැති සීන් එකක් නේ. කොච්චර කල්ද සීන් එකට?
    අවුරුද්දයි දවස් 5 යි :)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනිත් උන් කියන දේම කරන්ඩ යන්ඩ එපා
    උපදෙස් අරගෙන උබට හොදයි කියල හිතන දෙයක් කරපන්
    මුලින්ම උබ පොඩ්ඩක් සෙට්ල් වෙන්ඩ බලපන් ස්ථිර ආදායම් මාර්ගයක් හදාගෙන

    අනික කෙල්ලව නෝන්ඩි කරන්ඩ එපා සමහරවිට කෙල්ල සම්පුර්ණ අසරණ ඇති අම්මා අක්ක හින්ද.
    කෙල්ල ගිරයට අහුවෙලා වගේනම් ඉන්නේ කෙල්ලට අම්මගේ පැත්ත තමයි ගන්ඩ වෙන්නේ.

    නැත්තන් එකම විසදුම පැනල යන එකයි. හැබැයි පැනල ගියත් උබට සැනසීමේ ඉන්ඩ දෙන එකක් නම් නැතිවෙයි දැන් තියන තත්වේ අනුව.
    :no::no::no:පැනලනම් යන නැ :(අම්ම කෙනෙක්ගේ අකමැත්තෙන් ගන්න වටිනා දුවෙක් මේ ලෝකේ නැ බන් :no::no:අම්ම කෙනෙක්ට ගින්දරක් දීලා කෙල්ලෙක් ගෙනියන්න බැ මට :)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ඒක ඇත්ත, ඉස්සෙලා මු ජොබක් හොයාගන්න ඕනේ. කෙල්ලොත් අසරණ වෙනවනේ ගෙදරින් අහන ප්‍රශ්න වලට.
    පැනල යන්නත් කෙල්ල ok වෙන්න ඕනෙනේ,අනික ඇරෝකාරයාගේ ගෙදරින් මොනවගේ support එකක් ලැබෙයිද උට?

    උකුස්සා මට සැහෙන උදව් කළා උට පුලුවන්නම් මට කෙල්ලව මේ වෙද්දී සෙට් කරලා ,ඌ ගැන කවදාවත් මන් වැරද්දක් කියන නැ උට කවදාහරි උදව්වක් ඕන උනොත් මම කොහොමහරි කරනවා :yes::yes:

    මම කරපු දෙයක් නෑ බන්. අත්දැකීම් කිව්වා විතරයිනේ. මමත් ඔය තැන හිටියනිසා දන්නවා ඔය අමාරුව. මිනිස්සු වන්ශේ කබල් ගාන නිසා තමා ඔක්ක්කොම ප්‍රශ්න
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක ඇත්ත, ඉස්සෙලා මු ජොබක් හොයාගන්න ඕනේ. කෙල්ලොත් අසරණ වෙනවනේ ගෙදරින් අහන ප්‍රශ්න වලට.
    පැනල යන්නත් කෙල්ල ok වෙන්න ඕනෙනේ,අනික ඇරෝකාරයාගේ ගෙදරින් මොනවගේ support එකක් ලැබෙයිද උට?

    මම කරපු දෙයක් නෑ බන්. අත්දැකීම් කිව්වා විතරයිනේ. මමත් ඔය තැන හිටියනිසා දන්නවා ඔය අමාරුව. මිනිස්සු වන්ශේ කබල් ගාන නිසා තමා ඔක්ක්කොම ප්‍රශ්න
    ape gedarin kisi case ekak na.mata ona deyak karaganna kiyanne.:yes:

    wanse kabal gana unta deyak therum karanna ba ban ungen ath wena de hodama eka,mama dan kellata kamati kiwa nisa eya mawa ata arinakan man eyawa ata arin na.wena deyak balan innawa.eth hitin badennanam aya yan na :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒක ඇත්ත, ඉස්සෙලා මු ජොබක් හොයාගන්න ඕනේ. කෙල්ලොත් අසරණ වෙනවනේ ගෙදරින් අහන ප්‍රශ්න වලට.
    පැනල යන්නත් කෙල්ල ok වෙන්න ඕනෙනේ,අනික ඇරෝකාරයාගේ ගෙදරින් මොනවගේ support එකක් ලැබෙයිද උට?

    මම කරපු දෙයක් නෑ බන්. අත්දැකීම් කිව්වා විතරයිනේ. මමත් ඔය තැන හිටියනිසා දන්නවා ඔය අමාරුව. මිනිස්සු වන්ශේ කබල් ගාන නිසා තමා ඔක්ක්කොම ප්‍රශ්න

    ජොබක් සෙට් කරගනින් මුලින්ම. ජොබක් නැති කොල්ලෙක්ට කෙල්ලෝ දෙන්නේ නෑ බන්. ජොබ තියෙන මටත් පොඩි පොඩි බකට් දාන එකේ ඕක වැරදියට හිතන්න එපා. මචන් අද කාලේ රු. 35,000 පඩියක් ගත්තත් කාලා ඇදලා ඉන්න අමාරුයි දෙන්නෙකුට. අත්දැකීමෙන් කියන්නේ. කෙල්ල තමා මටත් ගොඩක්ම වියදම් කරන්නේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :no::no::no:පැනලනම් යන නැ :(අම්ම කෙනෙක්ගේ අකමැත්තෙන් ගන්න වටිනා දුවෙක් මේ ලෝකේ නැ බන් :no::no:අම්ම කෙනෙක්ට ගින්දරක් දීලා කෙල්ලෙක් ගෙනියන්න බැ මට :)

    ඒක ඇත්ත, ඉස්සෙලා මු ජොබක් හොයාගන්න ඕනේ. කෙල්ලොත් අසරණ වෙනවනේ ගෙදරින් අහන ප්‍රශ්න වලට.
    පැනල යන්නත් කෙල්ල ok වෙන්න ඕනෙනේ,අනික ඇරෝකාරයාගේ ගෙදරින් මොනවගේ support එකක් ලැබෙයිද උට?

    මම කරපු දෙයක් නෑ බන්. අත්දැකීම් කිව්වා විතරයිනේ. මමත් ඔය තැන හිටියනිසා දන්නවා ඔය අමාරුව. මිනිස්සු වන්ශේ කබල් ගාන නිසා තමා ඔක්ක්කොම ප්‍රශ්න

    පැනල යන්ඩ උපදෙස් දුන්න නෙමෙයි. මූට වෙන ඔප්ෂන් එකක් නෑ කියල තේරුම් කරන්ඩ එහෙම කිවුවේ
    කවදාවත් දෙමවුපියන්ගේ අකමැත්තෙන් දෙයක් කරන්ඩ එපා
    මූට ජොබක් තිබුනානම් ඔය කුලේ විතරයි අවුලකට තියෙන්නේ. බෝලයක් බස්සල ඒකනම් ශේප් කරන්ඩ හරි තිබුන
    මුට ස්ථිර ආදායම් මාර්ගයක් නැති එකනේ අවුල
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    mage kella gana saralawa
    1.man duppathlu
    2.ekige pawule unta salli tiyana kollek ona.gedara un wiruddai :(
    3.kellata gedara aya kiyanawata pita yanna balu
    5.4n okkoma gedara minissu aran kollekta bandala denna yanne

    oka gana kata kale :frown:

    ඔයාගෙයි කෙල්ලගෙයි වයස කීයද?
    ඔයාට ජොබක් තියේද?

    දැන් කෙල්ල මේක නවත්තමු කියලද කියන්නේ?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ජොබක් සෙට් කරගනින් මුලින්ම. ජොබක් නැති කොල්ලෙක්ට කෙල්ලෝ දෙන්නේ නෑ බන්. ජොබ තියෙන මටත් පොඩි පොඩි බකට් දාන එකේ ඕක වැරදියට හිතන්න එපා. මචන් අද කාලේ රු. 35,000 පඩියක් ගත්තත් කාලා ඇදලා ඉන්න අමාරුයි දෙන්නෙකුට. අත්දැකීමෙන් කියන්නේ. කෙල්ල තමා මටත් ගොඩක්ම වියදම් කරන්නේ.
    දැනට එහෙමහරි රෙද්දක් ඌ සෙට් කරගත්තොත් shape. අඩුමගානේ එකක් හරි උන්ට කියන්න අඩු වෙනවනේ

    පැනල යන්ඩ උපදෙස් දුන්න නෙමෙයි. මූට වෙන ඔප්ෂන් එකක් නෑ කියල තේරුම් කරන්ඩ එහෙම කිවුවේ
    කවදාවත් දෙමවුපියන්ගේ අකමැත්තෙන් දෙයක් කරන්ඩ එපා
    මූට ජොබක් තිබුනානම් ඔය කුලේ විතරයි අවුලකට තියෙන්නේ. බෝලයක් බස්සල ඒකනම් ශේප් කරන්ඩ හරි තිබුන
    මුට ස්ථිර ආදායම් මාර්ගයක් නැති එකනේ අවුල

    අන්න ඒකයි.
    මමනම් කියන්නේ බැරිම උනොත් පැනල පල. ඇත්තටම හේතුවක් නැතුව බොරු බොරු දේවල් වලට ගෙදරින් case දානවනම් එහෙම හරි කමක් නෑ. හැබැයි සෙල්ලම් නෑ ඊට පස්සේ. කාටවත් ඇගිල්ල්ල දික් කරන්න බෑ ප්‍රශ්න වලදී. කරන්නම දෙයක් නැත්නම්, දෙන්නට දෙන්නා මොන ප්‍රශ්නයක් ආවත් අතාරින්නේනෑමයිනම් අන්තිම අන්තිම අන්තිම ත්රුම්පුව ඒක
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මමනම් කියන්නේ බැරිම උනොත් පැනල පල. ඇත්තටම හේතුවක් නැතුව බොරු බොරු දේවල් වලට ගෙදරින් case දානවනම් එහෙම හරි කමක් නෑ. හැබැයි සෙල්ලම් නෑ ඊට පස්සේ. කාටවත් ඇගිල්ල්ල දික් කරන්න බෑ ප්‍රශ්න වලදී. කරන්නම දෙයක් නැත්නම්, දෙන්නට දෙන්නා මොන ප්‍රශ්නයක් ආවත් අතාරින්නේනෑමයිනම් අන්තිම අන්තිම අන්තිම ත්රුම්පුව ඒක

    පැනලා යන ඔප්ශන් එක ගැන දැන ගන්න ඕනා නම් අහපන් කසිප්පු සිරා කියන එලකිරි මෙම්බර්ගෙන් අහන්න.
    මම කියන්නේත් පැනලා යන්න එපා කියලා ස්තිර ආදායම් මාර්ගයක් නැත්නම්
     
    Last edited: