~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හොයල දීපන්කො එහෙම එකෙක් :D අපේ බැඳපු නැති පුංචි කෙනෙක් ඉන්නව සෙට් කරන්න

    ඉක්මනට හොද සල්ලිකාරයෙක් හොයාගනින්
    නැත්තන් උබටත් ඔය පුංචිට උන දේම තමයි වෙන්නේ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    430d8f5bd19f0cf00fe645a2b7f14f5f.jpg
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඉක්මනට හොද සල්ලිකාරයෙක් හොයාගනින්
    නැත්තන් උබටත් ඔය පුංචිට උන දේම තමයි වෙන්නේ
    ගෙට වෙච්ච එකෙක් බදින්න කෙල්ලෙක් වෙනම හදන්න වෙයි
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ගේම් ගහන කෙල්ලෙක් හොයාගත්තනම් හරි

    ඒත් බෑ. මු game එකක් ගෙනල්ලා දෙන්නත් නුවර යන්නේ නෑනේ. data කැපෙන නිසා බාන්නත් බෑ. :(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒත් බෑ. මු game එකක් ගෙනල්ලා දෙන්නත් නුවර යන්නේ නෑනේ. data කැපෙන නිසා බාන්නත් බෑ. :(

    එහෙනම් ඉතින් කෙල්ලටයි කටුස්ටයි අල්ලන සෙල්ලම්, හැන්ගිමුත්තු වගේ එකක් තමයි කරන්ඩ වෙන්නේ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    එහෙනම් ඉතින් කෙල්ලටයි කටුස්ටයි අල්ලන සෙල්ලම්, හැන්ගිමුත්තු වගේ එකක් තමයි කරන්ඩ වෙන්නේ

    කොහොමත් කෙල්ල ටික දවසකින් හැන්ගෙනවා මුගේ වැඩ (නොහැකියාව) නිසා. ආයේ හම්බෙන්නේ divorce නඩුවේදී තමා