Balamu umbe upades walin IP kaale kaba hati.![]()
ඩේටා ටිකට කෙලවෙනව දැන් ෆොටෝ ඇල්බම් බලන්න ගිහින්
Balamu umbe upades walin IP kaale kaba hati.![]()
හොයල දීපන්කො එහෙම එකෙක්අපේ බැඳපු නැති පුංචි කෙනෙක් ඉන්නව සෙට් කරන්න
ඩේටා ටිකට කෙලවෙනව දැන් ෆොටෝ ඇල්බම් බලන්න ගිහින්
ඉක්මනට හොද සල්ලිකාරයෙක් හොයාගනින්
නැත්තන් උබටත් ඔය පුංචිට උන දේම තමයි වෙන්නේ
ගෙට වෙච්ච එකෙක් බදින්න කෙල්ලෙක් වෙනම හදන්න වෙයිඉක්මනට හොද සල්ලිකාරයෙක් හොයාගනින්
නැත්තන් උබටත් ඔය පුංචිට උන දේම තමයි වෙන්නේ
Hari hari. Umbata kisi karadarayak neane friend kenek wela hitiyata. Unfriend karanna epa yako
අනේ නැතුවට කමක් නෑ, මේ තනිකඩ ජිවිතේ හොඳා මට
ගෙට වෙච්ච එකෙක් බදින්න කෙල්ලෙක් වෙනම හදන්න වෙයි
ඩේටා ටිකට කෙලවෙනව දැන් ෆොටෝ ඇල්බම් බලන්න ගිහින්
pissuda bn.mage phone eke thiyena fb app eken echchara data yanne na.ගේම් ගහන කෙල්ලෙක් හොයාගත්තනම් හරි

උපුල් හැර වෙන කවුරුත් එපාද
ඒත් බෑ. මු game එකක් ගෙනල්ලා දෙන්නත් නුවර යන්නේ නෑනේ. data කැපෙන නිසා බාන්නත් බෑ.![]()
pissuda bn.mage phone eke thiyena fb app eken echchara data yanne na.
ඉතින් ෆෝන් එකෙන් ඕක කරන්න පුළුවන්යැ , ඩෙස්ක්ටොප් එකක් තියෙනව නේද

එහෙනම් ඉතින් කෙල්ලටයි කටුස්ටයි අල්ලන සෙල්ලම්, හැන්ගිමුත්තු වගේ එකක් තමයි කරන්ඩ වෙන්නේ
pc ekata wada phone eken lesiy![]()
ඇයි මනුස්සයෝ වෙන වැඩක් හරි කරන්න පුළුවන් නෙ.