උබත් හැංගිලා ඉදල ඉදල කෙල්ලෙක් ආපු ගමන් දුවගෙන එනවා නේ![]()

උබත් හැංගිලා ඉදල ඉදල කෙල්ලෙක් ආපු ගමන් දුවගෙන එනවා නේ![]()

ඩිල්ඩුවා මොකක් හර් ඉසොෆ්ට්වෙයාර් කෑලක් හදල ඇති කෙල්ලෙක් මේකෙ පෝස්ට් එකක් දාපු ගමන් ඩැනගන්න පුලුවන් වෙන විදියෙ![]()
ඩිල්ඩුවා මොකක් හර් ඉසොෆ්ට්වෙයාර් කෑලක් හදල ඇති කෙල්ලෙක් මේකෙ පෝස්ට් එකක් දාපු ගමන් ඩැනගන්න පුලුවන් වෙන විදියෙ![]()

අපි මේ ලඟදි ගියා ගලගෙදර - හතරලියද්ද පාරේ, ඒක නං මරුවට හදල තියෙනවඒ පාර දිගටම හදල ඇති මම හිතන්නෙ රඹුක්කනට යනකන්. එහෙනුත් ඇවිත් බලන්න තියෙන්නෙ ආය එද්දී

ඔව් බන්
කෙල්ලෙක් රිප්ලයි එකක් දාපු ගමන් කරන්ට් එක වදින්ඩ වගේ මොකක්හරි සෙට් කරගෙනද දන්නේ නෑ

මොකෝ බිසී?
ප්රොපොසල් බලනවද?

ewa ithin mamai papai denna balanawa.
mama balanne na
uba wada neda ada?![]()

ඔව් බන්
වැඩ නැතුව කම්මැලිකමේ ඉන්නේ![]()

otu kiri tikak wath dowanna giya nam hari![]()
මෙයා අද දවල් දැක්කෙම නෑ නෙ

ඔව් බන් එහෙම එකක්වත් බලන්ඩ ඕනේ දැන්