~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උයා වගේ හැම අනිත් කෙල්ලො නිවාඩු දවසෙ ඉන්ටර්නෙට් එකේ ලැගන් ඉන්නෙ නෑ :P:P:baffled:
    එහෙනං උඹත් කික්කියෙක් වෙන්න ඇති උදේ ඉඳන් මේකට වෙලා හිටියේ :D
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    චල චෙයියා චෙයියා චෙයියා චෙයියා චල චෙයියා චෙයියා චෙයියා චෙයියා
    මොකද මිනිහෝ නක්කලේට හිනාවෙන්නේ
    චල චෙයියා චෙයියා චෙයියා චෙයියා චල චෙයියා චෙයියා චෙයියා චෙයියා
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දොවන මිරිකන පිලිබද නමගිය ගුරුතුමෙක් වන ඇරෝ තුමාගෙන් උපදෙන් ගන්න :nerd::nerd:

    ඔව් නැත්තන් පයින් ගැහුවොත් එහෙම නහය නැතුව ඉන්ඩ වෙන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙනං උඹත් කික්කියෙක් වෙන්න ඇති උදේ ඉඳන් මේකට වෙලා හිටියේ :D

    උදේ ඉදන් මන් මේකෙ හිටිය :eek::eek: හීනෙන් එක එක ඒව පේනව වගේ :rolleyes::rolleyes:

    මන් දන්නව උයාට මාව හීනෙන් පේනව කියල :yes::yes::love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චල චෙයියා චෙයියා චෙයියා චෙයියා චල චෙයියා චෙයියා චෙයියා චෙයියා
    මොකද මිනිහෝ නක්කලේට හිනාවෙන්නේ
    චල චෙයියා චෙයියා චෙයියා චෙයියා චල චෙයියා චෙයියා චෙයියා චෙයියා
    පලයන් මිනිහෝ යන්න රතුව කියන්නේ "හේ දිල්බරියා හේ මස්තු මස්තු" සින්දුව
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    චල චෙයියා චෙයියා චෙයියා චෙයියා චල චෙයියා චෙයියා චෙයියා චෙයියා
    මොකද මිනිහෝ නක්කලේට හිනාවෙන්නේ
    චල චෙයියා චෙයියා චෙයියා චෙයියා චල චෙයියා චෙයියා චෙයියා චෙයියා

    :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උදේ ඉදන් මන් මේකෙ හිටිය :eek::eek: හීනෙන් එක එක ඒව පේනව වගේ :rolleyes::rolleyes:

    මන් දන්නව උයාට මාව හීනෙන් පේනව කියල :yes::yes::love::love:
    උයා උදේ ඉඳන් හිටියේ නැත්තන් කොහොමද මම උදේ ඉඳන් හිටිය කියල දන්නේ :D
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    පලයන් මිනිහෝ යන්න රතුව කියන්නේ "හේ දිල්බරියා හේ මස්තු මස්තු" සින්දුව

    මම රතුවා නෙමෙයි රතුවගේ මල්ලි මම කියන්නේ මට ඔනේ සින්දුව මිනිහෝ
    උබට ඔනේ නම් උබ කියපන් දියබරියා හේ මත්තු මත්තු සින්දුව මුසල කටුසු මිනිහා:angry:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම රතුවා නෙමෙයි රතුවගේ මල්ලි මම කියන්නේ මට ඔනේ සින්දුව මිනිහෝ
    උබට ඔනේ නම් උබ කියපන් දියබරියා හේ මත්තු මත්තු සින්දුව මුසල කටුසු මිනිහා:angry:
    බෑ එක පවුලෙන් එකෙක්ට එකයි කියන්න පුළුවන් වෙන වෙන සින්දු කියන්න ඕනේ නං ලයිසන් ගන්න ඕනේ මේකේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම රතුවා නෙමෙයි රතුවගේ මල්ලි මම කියන්නේ මට ඔනේ සින්දුව මිනිහෝ
    උබට ඔනේ නම් උබ කියපන් දියබරියා හේ මත්තු මත්තු සින්දුව මුසල කටුසු මිනිහා:angry:

    රතුවගේ මල්ලි???? ඌ කියලා නෑනේ ඔන්නයෙක් වෙච්ච මල්ලි කෙනෙක් ගැන :confused:
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    බෑ එක පවුලෙන් එකෙක්ට එකයි කියන්න පුළුවන් වෙන වෙන සින්දු කියන්න ඕනේ නං ලයිසන් ගන්න ඕනේ මේකේ

    තොගේ පවුලේ කීදෙනෙක් එලකිරියේ ඉන්නවද මිනිහෝ එහෙනම් උබ ලයිසන් එක ගනින් RMV එකට ගිහින් 8 ගහලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තොගේ පවුලේ කීදෙනෙක් එලකිරියේ ඉන්නවද මිනිහෝ එහෙනම් උබ ලයිසන් එක ගනින් RMV එකට ගිහින් 8 ගහලා
    වෙන කටුස්සෝ නෑ මිනිහෝ මේකේ මම විතරයි වන් ඇන් ඔන්ලි කටුස්ස :baffled:
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    රතුවගේ මල්ලි???? ඌ කියලා නෑනේ ඔන්නයෙක් වෙච්ච මල්ලි කෙනෙක් ගැන :confused:

    මල්ලි ඔන්නයෙක් නෙමෙයි නිසා ඌ එහෙම කියලා නැත්තේ මිනිහෝ උබ ඔන්නයෙක්ද මිනිහෝ ඔන්නයෝ ගැන හොයන්නේ
     
    Last edited: