උයා වගේ හැම අනිත් කෙල්ලො නිවාඩු දවසෙ ඉන්ටර්නෙට් එකේ ලැගන් ඉන්නෙ නෑ![]()
එහෙනං උඹත් කික්කියෙක් වෙන්න ඇති උදේ ඉඳන් මේකට වෙලා හිටියේ

දොවන මිරිකන පිලිබද නමගිය ගුරුතුමෙක් වන ඇරෝ තුමාගෙන් උපදෙන් ගන්න![]()
එහෙනං උඹත් කික්කියෙක් වෙන්න ඇති උදේ ඉඳන් මේකට වෙලා හිටියේ

හීනෙන් එක එක ඒව පේනව වගේ 

චල චෙයියා චෙයියා චෙයියා චෙයියා චල චෙයියා චෙයියා චෙයියා චෙයියා
මොකද මිනිහෝ නක්කලේට හිනාවෙන්නේ

උදේ ඉදන් මන් මේකෙ හිටියහීනෙන් එක එක ඒව පේනව වගේ
මන් දන්නව උයාට මාව හීනෙන් පේනව කියල![]()
උයා උදේ ඉඳන් හිටියේ නැත්තන් කොහොමද මම උදේ ඉඳන් හිටිය කියල දන්නේ
මෙයා අද දවල් දැක්කෙම නෑ නෙ

පලයන් මිනිහෝ යන්න රතුව කියන්නේ "හේ දිල්බරියා හේ මස්තු මස්තු" සින්දුව

මම රතුවා නෙමෙයි රතුවගේ මල්ලි මම කියන්නේ මට ඔනේ සින්දුව මිනිහෝ
උබට ඔනේ නම් උබ කියපන් දියබරියා හේ මත්තු මත්තු සින්දුව මුසල කටුසු මිනිහා![]()

බෑ එක පවුලෙන් එකෙක්ට එකයි කියන්න පුළුවන් වෙන වෙන සින්දු කියන්න ඕනේ නං ලයිසන් ගන්න ඕනේ මේකේ
හීනෙන්

තොගේ පවුලේ කීදෙනෙක් එලකිරියේ ඉන්නවද මිනිහෝ එහෙනම් උබ ලයිසන් එක ගනින් RMV එකට ගිහින් 8 ගහලා
රතුවගේ මල්ලි???? ඌ කියලා නෑනේ ඔන්නයෙක් වෙච්ච මල්ලි කෙනෙක් ගැන![]()