~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    එයාර් ගන් එකක් ගනින්කෝ
    කුඩු වෙන්න තියන්න පුළුවන්නේ
    gs ගෙන ලියුමක් විතරයි ඕන
    ගැනත් ශේප්
    මු ගාව ඔරිජිනල් එකක් ඇත්තේ
    කියාද දන්නේ නා

    මටත් එකක් බලපන්කෝ ඉතින්. .

    smith-wesson-model-586-4-inch-air-revolver-26.gif

    ඔයවගේ එකක් බලපන්. . :rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :yes::yes::yes:
    එයාර් ගන් එකක් ගන්න ඕනා
    උබ ඕක කියකටද ගත්තේ?

    මං ලග තියෙන්නේ ඔරිජිනල් බ්‍රසීල් ටෝරස් පිස්තෝලයක් නේ මිනිහෝ..
    මේක ගණන්ම පිස්තෝලයක්...
    ඩොලර් 4500ක් වගේ වෙනවා ඩියුටි ගෙවලා ගෙන්න ගද්දි..
    නෝමල් ඒව තියෙනවා ඩොලර් 1500ක් යනකොට ගෙන්න ගන්න පුළුවන් ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොටෝ එකට උබ හෙන ස්පොටි කොල්ල වගේ ඉන්නවනේ යකෝ

    කොල්ලා වගේ ඉන්නවා.බඩවල් එහෙම නෑ.ඒ වුනාට ඇඟවල් හෙන හොරවෙලා බන්.මීටර් 100 දිවුවොත් වරුවක් විතර හති අරිනවා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මං ලග තියෙන්නේ ඔරිජිනල් බ්‍රසීල් ටෝරස් පිස්තෝලයක් නේ මිනිහෝ..
    මේක ගණන්ම පිස්තෝලයක්...
    ඩොලර් 4500ක් වගේ වෙනවා ඩියුටි ගෙවලා ගෙන්න ගද්දි..
    නෝමල් ඒව තියෙනවා ඩොලර් 1500ක් යනකොට ගෙන්න ගන්න පුළුවන් ..

    උබ ලයිසන් එකක්ද තියාගෙන ඉන්නේ??
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මං ලග තියෙන්නේ ඔරිජිනල් බ්‍රසීල් ටෝරස් පිස්තෝලයක් නේ මිනිහෝ..
    මේක ගණන්ම පිස්තෝලයක්...
    ඩොලර් 4500ක් වගේ වෙනවා ඩියුටි ගෙවලා ගෙන්න ගද්දි..
    නෝමල් ඒව තියෙනවා ඩොලර් 1500ක් යනකොට ගෙන්න ගන්න පුළුවන් ..

    මේකක්ද තියෙන්නේ? :rolleyes:

    1287717085.jpg

    වැඩිපුර මුකුත් නැද්ද? :rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ ලයිසන් එකක්ද තියාගෙන ඉන්නේ??

    ඔව් මිනිහෝ ලයිසන් පිස්තෝලයක්..
    තෝ හිතුවද හොර බඩු තියං ඇවිදිනවා කියල.