දැන් මෙහෙම හිතපන්කෝ. . උබේ සල්ලි මල්ලක් අරන් යද්දි හොරු එනවා. .
එතකොට මන් උබට කෝල් කරනවා උබ තුවක්කුව අරන් එද්දි උන් මාව ස්වර්ගස්ත කරලා තියෙයිනේ. .
ඉතින් මිනිහෝ උබ දුන්නේ නැත්තන් මට ඕනනම් වෙන එකෙක්ගෙන් උනත් ගත්තැකිනේ. .![]()
ඒකට කවුද මිනිහෝ උඹේ අතට සල්ලි මල්ලක් දෙන්නේ..

සල්ලි මල්ලක් දෙන්න තරමට මම උඹව කවදාවත් විශ්වාස කරන්නේ නෑ ඒක මගේ හැටි..






