~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kukka koheda giye
    :confused:uba koheda giye?

    ටවුන් එකට ගියා වාහනේ සර්විස් එකට දාන්ඩ, අම්මෝ ඉස්කෝලෙ ගියපු දවස් වල මෙහෙම රැෆික් තිබ්බෙ කලාතුරකින්, අම්ම කියනවා අනිත් දවස් වලත් මෙහෙමලු :baffled:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලෝකේ ඉන්න බොක්සිං ක්‍රීඩකයෝ තියා මම ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ ඉන්න උන්ගේ නම් වත් දන්නෙ නෑ.එතකොට මයික් ටයිසන් නෙමේද හොඳම බොක්සිං ක්‍රීඩකයා

    :yes: