oya eti hitiya. mata nidinathai. gn kattiyatama. heta hambawemu
උඹ මොකද මිනිහෝ රචනා පී ඇම් කලේ.ඕක පොතක ලියලා පොඩි එකාගේ අතේ ඉස්කෝලේ මිස්ට යවහන්.
මේ උඹ ලව් ලෙටර් එකක් නෙමෙයි නේද ලිවුවේ.එහෙමනම් වැරදිලාවත් පොඩි එකා අතේ යවන්න එපා.



narakama na ekat
oya eti hitiya. mata nidinathai. gn kattiyatama. heta hambawemu
ලක්ශ 10 ගානේ ඔට්ටු දෙකයි...
කවුරු දිනනවා කියලද දැම්මේ? ලක්ශ කීයක්ද?
ෆවශ්ය පුද්ගලයත් ඔන්ලයින් ඉන්නවා. . දැන්ම බලලා වැඩේ ක්ලෝස් කරපන්. .![]()
රෙඩ් ෆ්රේම් නන්ගිට පොඩි මෙව්වා එකක් යැව්වා. .![]()
උඹටනම් පිස්සු බන්.මම හිතුවා මේවෙදර් ගැන ඇහුවම මේ දවස්වල කාලගුණය ගැන අහනවා කියලා.
කවුරු දිනයිද දන්නෑ.![]()
පිස්සුද ගොන් මූසල හොරිකඩ වහුකුණෝ මොන වෙදර් එකක්ද...
ෆ්ලොයිඩ් මේවෙදර් V කෝනර් මැක්ග්රේගර් බොක්සින් මැච් එකට..
අදත් තව එකෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා..
ලෝකේ එදා මෙදා තුර බිහිවෙච්ච හොදම බොක්සින් ශූරයව උඹ දන්නේ නැද්ද මිනිහෝ..
මේ රතුවෝ ඔය මගුල ගැන අපි මොකුත් දන්නේ නෑ, දාපං ත්රෙඩ් එකක් Poll එකකුත් එක්ක, මොකුන්ද මුන් මොකද්ද මේ වෙන්නෙ මොනවටද මුන් ගහගන්නේ කියල උඹේ වහුකුනු බාසාවෙන්



මිනිහගේ මල්ලිත් ඔන්න ඇවිත් හිටියා.නංගි කෙනෙක් ඉන්න බවදැනන් හිටියේ නෑ

ලෝකේ එදා මෙදා තුර බිහිවෙච්ච හොදම බොක්සින් ශූරයව උඹ දන්නේ නැද්ද මිනිහෝ..
ලෝකේ ඉන්න බොක්සිං ක්රීඩකයෝ තියා මම ශ්රී ලංකා ක්රිකට් ටීම් එකේ ඉන්න උන්ගේ නම් වත් දන්නෙ නෑ.එතකොට මයික් ටයිසන් නෙමේද හොඳම බොක්සිං ක්රීඩකයා


