~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    FrogsnStuff005.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම නාගෙනත් ආව :P පලයව් මේකේ ගඳ ගගහ ඉන්නෙ නැතුව ගිහින් නාගෙන වරෙව් ඔක්කොම :baffled:

    හැමදාම නාන්නෙ නැති අයට එක දව්සක් නාන එකත් ලොකු දෙයක් තමා :D:D:yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    neawa kiyala kiwwata thetha reddakin pihidagaththa ekada kle kiyala ahanne :P
    ආ ඒක මිසක්, මෙහෙ හොඳට වතුර තියෙනව ඒ හින්ද ඔය වන්නියේ ඉන්න උන්ට වගේ රෙදි කෑලි වලින් පිහින්න ඕනෙකමක් නෑ. :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආ ඒක මිසක්, මෙහෙ හොඳට වතුර තියෙනව ඒ හින්ද ඔය වන්නියේ ඉන්න උන්ට වගේ රෙදි කෑලි වලින් පිහින්න ඕනෙකමක් නෑ. :P
    රිදෙන අය:
    සෙඩ්‍රික්
    අශාන්
    කිලර්