අහ් සින්හලයෝ, ගුඩ් මෝ... අයි මීන් ගුඩ් ආෆ්ටර් නූන් (අ )...
ඔයාට වයස හින්දා ඒවත් පැටලෙනවා දැන්..

අහ් සින්හලයෝ, ගුඩ් මෝ... අයි මීන් ගුඩ් ආෆ්ටර් නූන් (අ )...

ඔය විනාඩියට මොන නැමද යකෝ
තෝ අග පිහිද ගත්තද තෙත රෙද්දකින්![]()
neawa kiyala kiwwata thetha reddakin pihidagaththa ekada kle kiyala ahanneතෙත රෙද්දකින් පිහින්නේ මොකටද බොල වියලි රෙදි කඩවල් තියෙද්දී

මිටින් ඒක අතරේ ඉවසන්න බැරි බෝකක් ෆිට් වේවා කියල අපි සේරම රතු මාමට විශ් කරනවා![]()

මම නාගෙනත් ආවපලයව් මේකේ ගඳ ගගහ ඉන්නෙ නැතුව ගිහින් නාගෙන වරෙව් ඔක්කොම

මම නාගෙනත් ආවපලයව් මේකේ ගඳ ගගහ ඉන්නෙ නැතුව ගිහින් නාගෙන වරෙව් ඔක්කොම
neawa kiyala kiwwata thetha reddakin pihidagaththa ekada kle kiyala ahanne![]()
ආ ඒක මිසක්, මෙහෙ හොඳට වතුර තියෙනව ඒ හින්ද ඔය වන්නියේ ඉන්න උන්ට වගේ රෙදි කෑලි වලින් පිහින්න ඕනෙකමක් නෑ.

හැමදාම නාන්නෙ නැති අයට එක දව්සක් නාන එකත් ලොකු දෙයක් තමා![]()
ආය තව දවස් දෙකකින් තුනකින් තමා නාන්නේ රිදෙන අය:ආ ඒක මිසක්, මෙහෙ හොඳට වතුර තියෙනව ඒ හින්ද ඔය වන්නියේ ඉන්න උන්ට වගේ රෙදි කෑලි වලින් පිහින්න ඕනෙකමක් නෑ.
රිදෙන අය:
සෙඩ්රික්
අශාන්
කිලර්

හැමදාම නං නාන්නේ නෑ තමා මමආය තව දවස් දෙකකින් තුනකින් තමා නාන්නේ

ආ ඒක මිසක්, මෙහෙ හොඳට වතුර තියෙනව ඒ හින්ද ඔය වන්නියේ ඉන්න උන්ට වගේ රෙදි කෑලි වලින් පිහින්න ඕනෙකමක් නෑ.