ඔහොම තමයි බන් පිණි තියෙද්දි, මිනිස්සු හොයන් ඇවිත් බිස්නස් පටන් අරන් දෙන්නෙ...

Downloading Game.of.Thrones.S07E02.Stormborn.1080p.AMZN.WEBRip.DDP5.1.x264-GoT[rartv]
Only 3.57GB![]()

ඌ මං වගේමයි කිය කිය වයිෆ් ඌට බනිනව..
ඌ එක දවසක් වයිෆ් ගෙන් අහනවා ලමයි තාත්ත වගේ වෙනවට අකමැති න්ං අම්ම මොකටද තාත්තව බැන්දේ කියල..![]()

ubata patta luck ekakne thiyenne
shot eka pita ugure yanna athi neda dakkata passe![]()
ඌ ආවේ මට හම්බ කරලා දෙන්න නෙමෙයි ඌ හැදෙන්න..
ඌට ගලධාරි එකෙ 80යි හම්බවෙලා තිබ්බේ මම ලක්ශ දෙකක් ගෙව්වා..

ඌ ආවේ මට හම්බ කරලා දෙන්න නෙමෙයි ඌ හැදෙන්න..
ඌට ගලධාරි එකෙ 80යි හම්බවෙලා තිබ්බේ මම ලක්ශ දෙකක් ගෙව්වා..
උබ ඉතින් ඉන්ටර්නෙට් දෙන තැනකනෙ වැඩ ඒ හින්ඩ අව්ලක් නෑ ....![]()

ඔහොම තමයි බන් පිණි තියෙද්දි, මිනිස්සු හොයන් ඇවිත් බිස්නස් පටන් අරන් දෙන්නෙ...
ඒකෙ කස්ටමස්ලට වඩා මුන් වෙන්ඩැති වැඩියෙන් ඩේට ගන්නෙ![]()

ඌ ආවේ මට හම්බ කරලා දෙන්න නෙමෙයි ඌ හැදෙන්න..
ඌට ගලධාරි එකෙ 80යි හම්බවෙලා තිබ්බේ මම ලක්ශ දෙකක් ගෙව්වා..
පිස්සුද මිනිහෝ.
දෙසැම්බර් අප්‍රේල් අවුරුදු කාල වලට නං මම ඇදුම් ගන්න වවුචර් දෙනවා..
පර්මනන්ට් ලේබර්ස්ලටත් දෙනවා..
සල්ලි දෙන්නේ නෑ අතට ඕකුන් බොනවා කාලකණ්ණි ඊලගට ඔය සල්ලි වල ලමයෙකුට ඇදුමක් වත් අරං දෙන්නේ නැතුව..

මෝඩ යක්කූ..
Cctv එක දැක දැක සල්ලි උස්සනවා..

දැන් ඌ සියබලා ගෙනාවෙම නැද්ද?![]()
ඉරිසියාවට කියන කතා.
buwa hithanna athi owa thibbata balanne na kiyala.
kawuda hitanne owner pandara eka deka wenakam nagitala cctv balanwa kiyala![]()

ඌ තමයි වැඩේ කරේ..
එතකොට මට ඔය ෆිල්ඩ් එක ගැන තේරෙන්නෙම නෑනේ..