ඌ මං වගේමයි කිය කිය වයිෆ් ඌට බනිනව..
ඌ එක දවසක් වයිෆ් ගෙන් අහනවා ලමයි තාත්ත වගේ වෙනවට අකමැති න්ං අම්ම මොකටද තාත්තව බැන්දේ කියල..![]()
හම්මෝ රතු නැන්දගෙ ලේ වතුර වෙන්ඩ ඇති

ඌ මං වගේමයි කිය කිය වයිෆ් ඌට බනිනව..
ඌ එක දවසක් වයිෆ් ගෙන් අහනවා ලමයි තාත්ත වගේ වෙනවට අකමැති න්ං අම්ම මොකටද තාත්තව බැන්දේ කියල..![]()

ඌ ආවේ මට හම්බ කරලා දෙන්න නෙමෙයි ඌ හැදෙන්න..
ඌට ගලධාරි එකෙ 80යි හම්බවෙලා තිබ්බේ මම ලක්ශ දෙකක් ගෙව්වා..
denatath 2k gewanawada?
නෑ දැන් ඌ නෑ..
බිස්නස් එක ටිකක් නැගගෙන එනකොට ඌ තව ලක්ශයක් පඩි වැඩි කරලා ඉල්ලුවා.. මම බෑ කිව්වා.. පස්සේ ඌ අනංමනං කර කර මැනේජ්මන්ට් එක අවුල් කරන්න හැදුවා..
ස්ටොක් එහෙම මදි කරනවා, වැඩිය විකිණෙන්නේ නැති ඒවල වැඩිපුර ස්ටොක් ගේනවා, ඒව නරක් වෙවී විසික් කරනවා ඔහොම ඔහොම සෙල්ලං කරන්න ගත්තා..
ඒ වෙනකොට උගෙන් මම වැඩේ කරන විදිහ ඉගෙනගෙන ඉවරයි..
එතකොට මට උගෙන් වැඩක් නෑ ඒ හින්ද මම ඌව එලවලා දැම්මා..

හරි ඉතින් උබත් හම්බ කරනවනෙ ඕකෙන්...

ඌත් වෙන කොහෙ හරි උගේම හෝටලයක් හදනවා ඇති
ඒකටනේ මිනිහෝ මම.මේකට සල්ලි යට කරේ

මටත් වයර් එකක්වත් ඇද ගන්න සප් එකක් දීපන් එහෙනන්....අන් ලිමිටටඩ් වයර් එකක්...සිරාවට කොච්චර ඩේට හම්බෙනවද බන් උබලට කොහොමද ඒ සීන් එක වෙන්නෙ....

දැන් නං ඌ මොනව කරනවද දන්නේ නෑ..

කොහොමද ඌ උබට ඒත්තු ගැන්නුවෙ බිස්නස් එක යාදෙන එකක් කියල...මොනවගේ හෝටලයක් ද ඕක...ස්ටාර් ක්ලාස් එකක්ද![]()
නෑ දැන් ඌ නෑ..
බිස්නස් එක ටිකක් නැගගෙන එනකොට ඌ තව ලක්ශයක් පඩි වැඩි කරලා ඉල්ලුවා.. මම බෑ කිව්වා.. පස්සේ ඌ අනංමනං කර කර මැනේජ්මන්ට් එක අවුල් කරන්න හැදුවා..
ස්ටොක් එහෙම මදි කරනවා, වැඩිය විකිණෙන්නේ නැති ඒවල වැඩිපුර ස්ටොක් ගේනවා, ඒව නරක් වෙවී විසික් කරනවා ඔහොම ඔහොම සෙල්ලං කරන්න ගත්තා..
ඒ වෙනකොට උගෙන් මම වැඩේ කරන විදිහ ඉගෙනගෙන ඉවරයි..
එතකොට මට උගෙන් වැඩක් නෑ ඒ හින්ද මම ඌව එලවලා දැම්මා..

දැන් නං ඌ මොනව කරනවද දන්නේ නෑ..

අපිට වෙනම ඩේටා ලයින් එකක් තියෙනවා ලංකාවට එන සමුද්‍ර කේබල් එකෙන්.
ඊට පස්සෙ සෙට් එකට මන් හිතන්නෙ