~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඌ මං වගේමයි කිය කිය වයිෆ් ඌට බනිනව..
    ඌ එක දවසක් වයිෆ් ගෙන් අහනවා ලමයි තාත්ත වගේ වෙනවට අකමැති න්ං අම්ම මොකටද තාත්තව බැන්දේ කියල..:rofl:

    :lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :rolleyes:ubata patta luck ekakne thiyenne

    ඌ ආවේ මට හම්බ කරලා දෙන්න නෙමෙයි ඌ හැදෙන්න..
    ඌට ගලධාරි එකෙ 80යි හම්බවෙලා තිබ්බේ මම ලක්ශ දෙකක් ගෙව්වා..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    shot eka pita ugure yanna athi neda dakkata passe :P

    ඒ වෙලාවේ නං මට තද උනා.. ඕක දකිනකොට පඩි දවසට තව දවස් 5 6ක් තිබ්බා.. ඒ දවස් ටිකත් උගෙන් නොමිලේම වැඩ අරගෙන 20 එලෙව්වා..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඌ ආවේ මට හම්බ කරලා දෙන්න නෙමෙයි ඌ හැදෙන්න..
    ඌට ගලධාරි එකෙ 80යි හම්බවෙලා තිබ්බේ මම ලක්ශ දෙකක් ගෙව්වා..

    දැන් ඌ සියබලා ගෙනාවෙම නැද්ද? :rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඌ ආවේ මට හම්බ කරලා දෙන්න නෙමෙයි ඌ හැදෙන්න..
    ඌට ගලධාරි එකෙ 80යි හම්බවෙලා තිබ්බේ මම ලක්ශ දෙකක් ගෙව්වා..

    හරි ඉතින් උබත් හම්බ කරනවනෙ ඕකෙන්...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පිස්සුද මිනිහෝ.
    දෙසැම්බර් අප්‍රේල් අවුරුදු කාල වලට නං මම ඇදුම් ගන්න වවුචර් දෙනවා..
    පර්මනන්ට් ලේබර්ස්ලටත් දෙනවා..
    සල්ලි දෙන්නේ නෑ අතට ඕකුන් බොනවා කාලකණ්ණි ඊලගට ඔය සල්ලි වල ලමයෙකුට ඇදුමක් වත් අරං දෙන්නේ නැතුව..

    වවුචර් වැඩේනම් එල :):)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඉරිසියාවට කියන කතා. :lol:

    මටත් වයර් එකක්වත් ඇද ගන්න සප් එකක් දීපන් එහෙනන්....අන් ලිමිටටඩ් වයර් එකක්...සිරාවට කොච්චර ඩේට හම්බෙනවද බන් උබලට කොහොමද ඒ සීන් එක වෙන්නෙ....
     
    Last edited: