~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :dull::dull::dull: මාත් පොලිස වගේ ගෙදරින් හොයනකන් ඉන්නවා :):) අර මුඩුම වනචර කටුස්සි එපා මට :dull:

    එතකොට අපි එකතු වෙලා උබල දෙන්නව බන්දන්නම් :dull::dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හප්පටසිරි...
    යකෝ එකෙක්වත් කිව්වේ නෑ.. එහෙන්ං බවුසර් එකකට ගහගන්න වෙනවා..

    වැඩ කරන උන් පඩි සහිත නිවාඩු ගන්න හදන්නේ බොල.උඹ බවුසරයක් අරන් ගියොත් පෝලිමේ ඉන්න උන් උඹව මරාගෙන කයි.