~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මනුස්සයෝ පැයක එපිසෝඩ් එකකට මම දවස් තුනක් පාවිච්චි කරන ඩේට ටික නාස්ති කරාම මම ඉන්ටනෙට් යන්නේ කොස් ඇට දීලද :baffled:

    උබ මාවත් පාස් කරයි වගේන යකෝ පොස්ට් දාන දැමිල්ලට
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මනුස්සයෝ පැයක එපිසෝඩ් එකකට මම දවස් තුනක් පාවිච්චි කරන ඩේට ටික නාස්ති කරාම මම ඉන්ටනෙට් යන්නේ කොස් ඇට දීලද :baffled:

    :lol::lol:apitanam free wifi thiyenawa:bolata nedda:confused:
     
    • Like
    Reactions: Dilzzzz

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මචන් දෙයක් කියද්දී හොදට කල්පනා කරලා කියපන්
    කියන්නන් වාලේ වාචාලයෝ වගේ වචන යොදන්න එපා :no::no:

    :sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    muta ban gedarata wela pin bath kaka idala ubawa pahu karana eka maha wedakda:dull:
    -5 :no: උඹ සීමාව පැන්නා :no:

    උඹ දන්නවද මම ගෙදරට වෙලා මොකෝ කරන්නෙ කියල. නොදන්න මගුල් කියවන්න එපා. සීමාව තියාගනින් එන්න එපා කරේ නගින්න.
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    -5 :no: උඹ සීමාව පැන්නා :no:

    උඹ දන්නවද මම ගෙදරට වෙලා මොකෝ කරන්නෙ කියල. නොදන්න මගුල් කියවන්න එපා. සීමාව තියාගනින් එන්න එපා කරේ නගින්න.

    STU.

    umba sauttui honde
    :sorry::sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    -5 :no: උඹ සීමාව පැන්නා :no:

    උඹ දන්නවද මම ගෙදරට වෙලා මොකෝ කරන්නෙ කියල. නොදන්න මගුල් කියවන්න එපා. සීමාව තියාගනින් එන්න එපා කරේ නගින්න.

    මොකෝ කරන්නෙ :nerd: