තොපි හැම රෙද්දම සීරියස් ගන්නවනේ බන්
සීරියස් නොගත්ත හින්දනෙ මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ...
තොපි හැම රෙද්දම සීරියස් ගන්නවනේ බන්
මොකද්ද කතා කරන්න ඕනේ


තොපි හැම රෙද්දම සීරියස් ගන්නවනේ බන්
ඔව් මිනිහෝ මොන්ටිසෝරියක් දැම්මා.උඹත් ඔය ඉඩ තියෙන තැනකින් වාඩිවෙයන්.උඹෙත් මුල් ළමා විය සංවර්ධනය වෙලා නෑ.
හරි කමක් නෑ මම පස්සේ දහයක් දෙන්නං


කෝල් එකක් දුන්නා..
මට ස්ටොක් එකක් තියල ශෙඩ් එක වහන්නං කිව්වා..
මොකද්ද මේ වලිය අගක් මුලක් හොයාගන්න බෑනේ.. ඕකේ කොහෙහරි තැනකට මාවත් සෙට් කරගනිං බල්ලනි..
නැ නැ මචන් අපිත් ජෝක් දාන්නේ බන්
මු එහෙම කිවම අවුලනේ බන් සිරාම
ඒක නම් ජෝක් වගේ හිතුන නැ බන් දාපු විදිහට


මම ඇරොට ඔයිට වඩා දේවල් කියල තියනවා
ඌ කවදාවත් ඒවා සීරියස් අරන් නෑ.
කටුස්ස ගෙදරට වෙලා ඉන්නවද නැද්ද කියන එක මට වැඩක් නෑ
මෙච්චර මේ ත්රෙඩ් එකේ ඉන්න මම දන්නෙත් නෑ කටුස් මොනවා කරනවද කියල
මේකේ කියන කිසි දෙයක් සිරා කියන්නේ නෑ. කටුස්මයි එක දවසක් එහෙම කිවුවේ.
ඉතින් ඔය වචනයක් අල්ලාගෙන ඉස්ටුව පට්ට ගහන එක වැරදි නේද?
u anika gedarata wela nikan inna ekek newe.
කෝල් එකක් දුන්නා..
මට ස්ටොක් එකක් තියල ශෙඩ් එක වහන්නං කිව්වා..
දැන් මට අද නින්ද යන එකක් නෑ කටුස්සි මොනද ගෙදරට වෙලා කරන්නෙ කියන එක දැන ගන්නකන්...
උන් මටත් පැණි බාගයක් දෙනව විකුණගන්න උබ දන්නවද දන්නේ නෑ ඇරෝටයි වැස්සිටයි කියපු කතා
ඌ එහෙනම් කොහොම තරහ වෙන්ඩ ඕනෙද
එල එල. දැන් උන දේ උනා![]()