~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red fram

Banned
Jul 20, 2017
137
10
0
ඔව් මිනිහෝ මොන්ටිසෝරියක් දැම්මා.උඹත් ඔය ඉඩ තියෙන තැනකින් වාඩිවෙයන්.උඹෙත් මුල් ළමා විය සංවර්ධනය වෙලා නෑ.

ඔවු මිනිහෝ මට ලමා කාලයක් තිබුනද කියලා මතකයක් නෑ මිනිහෝ ඔන්න මමත් වාඩි උනා මිනිහෝ දැන් මට හෝඩි පොතක් දියන් මිනිහෝ ඔන්න ඔහේ කියවන්න
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :lol: metanata enne ban tiyana prashnayak maga aran hina wwnnane.ubala hina weddi owa kiyawala math atal eke hina wwnawa.

    mata tiyana prashna walata ubala kiyana ewat waradiyata hithuwanam ellila marenna wenne ban :(

    උබනම් මැරුණා කියල පාඩුවක් වෙන එකකුත් නෑ කාටවත්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    3ක් :baffled::baffled:

    මාම දවසකට ඩීසල් ලීටර් 5000කට වඩා පුච්චනව ඇති

    නෑ මිනිහෝ එක සයිට් එක නෙමෙයි නේ තියෙන්නේ..
    එකම බවුසරේට හැම සයිට් එකටම යන්න බෑනේ..
    එකක් මෙහෙ අනික තව කොහෙවත්.. එ නිසා තුනක් තියෙනව..