~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mata kath ekka hari tharaha giya welawata man hondin kiwwath u andanawa

    :lol:

    කැතම සීන් එක කියන්නෙ පන්තියේ කෙල්ලො මට කියනවා මට තරහ ගිහින් ඉන්නෙ කියල , මට තරහ ගිහින් ඉන්නෙ කියල කීපාරක් කියල ඇත්ද,

    මන් කියල තියෙනවා මගේ මූනෙ හැටි වෙන්ඩැති ඒ කියල :lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේ චැට් ත්‍රෙඩ් කියවන රෙජිස්ටර් නොවූ කාන්තාවනි...

    පින්වත් ඇරෝ සාමාජිකයා ගේ හැකියාවන් කියවන ඔබට
    අනාගතය සරුසාර වන බව ඔබට පසක්වී ඇතැයි සිතමි.
    ඔබේ ගුණගරුක බව ඔහුගේ පැතුම වනු ඇත

    :lol:Paw oi
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    20155817_1121099068021021_9188875523404859977_n.jpg

    මේ වගේ ඒවා කමෙන්ට් කරලා ෂෙයාර් කරන උනුත් ඉන්නවනේ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කැතම සීන් එක කියන්නෙ පන්තියේ කෙල්ලො මට කියනවා මට තරහ ගිහින් ඉන්නෙ කියල , මට තරහ ගිහින් ඉන්නෙ කියල කීපාරක් කියල ඇත්ද,

    මන් කියල තියෙනවා මගේ මූනෙ හැටි වෙන්ඩැති ඒ කියල :lol:

    mata tharaha giyoth kello mawa hinassanawa yako.un harima narakai ehema beluwama
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ චැට් ත්‍රෙඩ් කියවන රෙජිස්ටර් නොවූ කාන්තාවනි...

    පින්වත් ඇරෝ සාමාජිකයා ගේ හැකියාවන් කියවන ඔබට
    අනාගතය සරුසාර වන බව ඔබට පසක්වී ඇතැයි සිතමි.
    ඔබේ ගුණගරුක බව ඔහුගේ පැතුම වනු ඇත

    :):):yes::yes:කිරෙන් ස්වයන්පෝශිත අනාගතයක් වෙනුවෙන් ඇරෝ :yes::yes: :):)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mata tharaha giyoth kello mawa hinassanawa yako.un harima narakai ehema beluwama

    මට ලේසියකට පිට මිනිස්සු එක්ක තරහ යන්නෙ නෑ, ඒත් අරුන් කියනවනෙ මට තරහ ගිහිල්ල කියල, ඒකටම මට තරහයි උන් එක්ක :yes::yes: