~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    uta asaneepa wela awa. aye dakke nea:(

    මේවට කෙසේවෙතත් ඔන්ලයින්වත් එන්න එපැයි , අනික මිනිහ කම්පියුටරේනෙ වැඩ,
    fiverr එකේ එහෙමනෙ , ඉතිං මේ පැත්තෙවත් ඔන්ලයින්වත් එන්ඩ එපැයිනෙ :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේවට කෙසේවෙතත් ඔන්ලයින්වත් එන්න එපැයි , අනික මිනිහ කම්පියුටරේනෙ වැඩ,
    fiverr එකේ එහෙමනෙ , ඉතිං මේ පැත්තෙවත් ඔන්ලයින්වත් එන්ඩ එපැයිනෙ :(
    mama wage neweyi wennathi u. thoge me thread eka iwra unama wath poddak silent wenna one. me wada godak tyeddi inne. reata keaweth nea :no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mama wage neweyi wennathi u. thoge me thread eka iwra unama wath poddak silent wenna one. me wada godak tyeddi inne. reata keaweth nea :no:

    17000ටත් ලගයිනෙ :shocked:, වෙන එකකට කාලෙ හරි වගේ,

    මාත් කිරියට ඇබ්බැහි වෙලා ඉන්නෙ:( පැමිනීම අඩු කරගන්නම ඕන , ඒත් වෙන්නෙ නෑ ,
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    17000ටත් ලගයිනෙ :shocked:, වෙන එකකට කාලෙ හරි වගේ,

    මාත් කිරියට ඇබ්බැහි වෙලා ඉන්නෙ:( පැමිනීම අඩු කරගන්නම ඕන , ඒත් වෙන්නෙ නෑ ,
    oya abbahi weem iwara wenawa umbatanam arehe lec 2-3 yanakota.
    senikawama too busy wenawa :yes:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    පොඩි ගෙවීමක් කරන්න තියෙනවා..
    සර්වර් මේන්ටේන් කරගන්න එහෙම.
    පොඩි ගානක්:yes:

    හා මෙන්න ටිකට් එක මම කලින් අරන් තියාගත්තා දැන් ඔයාද ටිකට් චෙක් කරන්නේ මචං

    :yes::yes: වටේත් යනව වෙලාවකට :baffled::baffled:

    :baffled:
    ටෞකන්ඩ දෙවියන්ගෙන් අවසර ගන්ඩ ඕනේ

    ටොකන්ඩ දෙයියෝ තමයි අවසර දුන්නේ

    ඔව් හොරිකඩයෝ ගිහිං 818 අවසර පත්‍රය අරගෙන වරෙං..
    අන්න උබේ පවුලද කොහෙද හොර අල්ලන්න උබේ නම දාගෙන එකවුන්ට් එකක් හදලා

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    oya abbahi weem iwara wenawa umbatanam arehe lec 2-3 yanakota.
    senikawama too busy wenawa :yes:

    :lol::lol: දැනටමත් වැඩේ ලේසි නෑ කියල තේරිලා තියෙන්නෙ:(, ඒත් වැඩ පටන් ගන්න තාම බැරි වුනා:( , වෙන උන්නම් ප්‍රි ඉන්ජිනියරින්ග් ක්ලාසුත් යනව:dull:,
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හා මෙන්න ටිකට් එක මම කලින් අරන් තියාගත්තා දැන් ඔයාද ටිකට් චෙක් කරන්නේ මචං
    මේක කාලෙන් කාලෙට කවුරු පාලනය කලත් දෙයියොන්ගේ ගාන වෙන්කරලා කමිශන් ගියාම පේටන්ට් එකේ ගාන මට එන්නේ.
    මුන් යටිමඩි ගහනවා. අදායම අඩුයි දැන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol::lol: දැනටමත් වැඩේ ලේසි නෑ කියල තේරිලා තියෙන්නෙ:(, ඒත් වැඩ පටන් ගන්න තාම බැරි වුනා:( , වෙන උන්නම් ප්‍රි ඉන්ජිනියරින්ග් ක්ලාසුත් යනව:dull:,
    yanna bea hithenawada?
    mekai. first semester full try dala rank ganin. etakota kematy ekak thoragttekine
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් ගෙනත් දෙන්ඩ :yes: නැත්තං ඔක්කෝටම නිදි වර්ජිතව තමා ඉන්න වෙන්නෙ :lol:

    වයිෆ් දෙලුම් ගෙඩියක් තිබිලා ඒකේ ඇට ගලවලා පිගානකට දාල දීල එක්ක කකා ඉන්නව දැන් ශේප් වෙලා මෙතන වාඩිවෙලා..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වයිෆ් දෙලුම් ගෙඩියක් තිබිලා ඒකේ ඇට ගලවලා පිගානකට දාල දීල එක්ක කකා ඉන්නව දැන් ශේප් වෙලා මෙතන වාඩිවෙලා..

    නිදි නැද්ද දුව තාම?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    yanna bea hithenawada?
    mekai. first semester full try dala rank ganin. etakota kematy ekak thoragttekine

    අයියගේ පොත්, නෝට් සෙට් එකත් තියෙනවා, ඒවවත් බලල ට්‍රයි එකක් දෙන්ඩ ඕන
    :):), අර කුප්පි වලත් හැම එකක්ම තේරෙන්නෙත් නෑ :sorry: