man oya wisthare kiwa wele idan ewa makanna
කොහේ තියෙන කමෙන්ට් ගැනද මිනිහෝ මේ කියන්නේ
man oya wisthare kiwa wele idan ewa makanna
මටත් නෑ![]()

උඹ පාන් කැවත්, බජිරි කෑවත්, කෝටන් කොල කෑව්ත් මට මොකද මිනිහෝ මම හොදට කාලනේ ඉන්නේ

දීලලු මිනිහෝ...
මං කැමති නෑ එක එකාට රෙප් දෙන්නයි කියල එහෙම මේ වටේ යන්න..![]()

දීලලු මිනිහෝ...
මං කැමති නෑ එක එකාට රෙප් දෙන්නයි කියල එහෙම මේ වටේ යන්න..![]()
මම කිවේ වියායාම කරන්න mata lesiyen tharaha yanne na. mata tharaha gihin ofiz eke ekkenektath banna dan.![]()

math subway eken banis gediyak kala inne miniyo.
dan okkareta enawa![]()

රතුව උදේට දුවන්න එහෙම යන්නේ නැද්දමම කිවේ වියායාම කරන්න

mata lesiyen tharaha yanne na. mata tharaha gihin ofiz eke ekkenektath banna dan.![]()

රතුව උදේට දුවන්න එහෙම යන්නේ නැද්දමම කිවේ වියායාම කරන්න
කාටද බබා බැන්නේ.
මැනේජටද?![]()


පොඩි උන් තුන් දෙන ඉස්කෝලේ දැම්මේ මං අද..
උන් තුන් දෙනා එක්ක ඉස්කෝලේ එහා පැත්තේ ත්යෙන මැක්ඩොනල්ඩ්ස් එකෙන් කෑවේ අද..
ඒ පිටි ගුලියි මස් කටුයි ගිලල හරියන්නේ නෑ මිනිහෝ මට උදේට බත්ම කන්න ඕනේ.. තව ටිකකින් ඔෆිස් එකට කෑම එක එනකං බ්ල්ං ඉන්නේ මේ..![]()
නෑ මිනිහෝ 50 පැන්නම යන්න ඕනේ ශෝටකුත් ගහලා ඩෙක් ශූස් දෙකකුත් දාගෙන ගෙදර ඉන්න මේ තඩි බල්ලවත් අරගෙන ඌටත් කඩ්ඩෙන් ටෝක් කර කර..
ඩෝන්ට් බී නෝටි ෆොවුලී කිය කිය..
ඒ කාලකණ්ණි බල්ලට දාල තියෙන නමවත් කියෝගන්න බෑ මට...

මට..
තේ කට සීනි නෑලු ඉතින් මම කිව්ව මම නෙවේනෙ තේ හදන්නෙ හදන එක්කෙනාට බනින්න මිස් කියල....මම හදපු එක ගෙනත් දෙනව විතරනෙ...![]()

මටත් එහෙම සින් එකක් තියනවා බන්.
තුන් වේලටම බත් ඕනෑ