~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
math subway eken banis gediyak kala inne miniyo.
dan okkareta enawa :baffled:

පොඩි උන් තුන් දෙන ඉස්කෝලේ දැම්මේ මං අද..
උන් තුන් දෙනා එක්ක ඉස්කෝලේ එහා පැත්තේ ත්‍යෙන මැක්ඩොනල්ඩ්ස් එකෙන් කෑවේ අද..
ඒ පිටි ගුලියි මස් කටුයි ගිලල හරියන්නේ නෑ මිනිහෝ මට උදේට බත්ම කන්න ඕනේ.. තව ටිකකින් ඔෆිස් එකට කෑම එක එනකං බ්ල්ං ඉන්නේ මේ..:(
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mata lesiyen tharaha yanne na. mata tharaha gihin ofiz eke ekkenektath banna dan. :eek:

    කෝ ගන්න මට කෝල් එකක්.. කම්මැලි කමේ ඉන්නේ. හොදවයින් දෙකක් කියන්න මට කික් එකේ වැඩක් කරන්න ගන්න එහෙනම්. කිරියට අලුතින් plugin එකක් දෙන්න යන්නේ. කම්මැලි ඒක හදන්න plan කරන්නවත්. :(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතුව උදේට දුවන්න එහෙම යන්නේ නැද්ද :P මම කිවේ වියායාම කරන්න

    නෑ මිනිහෝ 50 පැන්නම යන්න ඕනේ ශෝටකුත් ගහලා ඩෙක් ශූස් දෙකකුත් දාගෙන ගෙදර ඉන්න මේ තඩි බල්ලවත් අරගෙන ඌටත් කඩ්ඩෙන් ටෝක් කර කර..
    ඩෝන්ට් බී නෝටි ෆොවුලී කිය කිය..
    ඒ කාලකණ්ණි බල්ලට දාල තියෙන නමවත් කියෝගන්න බෑ මට...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කාටද බබා බැන්නේ.
    මැනේජටද? :(

    මට.. :(

    තේ කට සීනි නෑලු ඉතින් මම කිව්ව මම නෙවේනෙ තේ හදන්නෙ හදන එක්කෙනාට බනින්න මිස් කියල....මම හදපු එක ගෙනත් දෙනව විතරනෙ... :(
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    පොඩි උන් තුන් දෙන ඉස්කෝලේ දැම්මේ මං අද..
    උන් තුන් දෙනා එක්ක ඉස්කෝලේ එහා පැත්තේ ත්‍යෙන මැක්ඩොනල්ඩ්ස් එකෙන් කෑවේ අද..
    ඒ පිටි ගුලියි මස් කටුයි ගිලල හරියන්නේ නෑ මිනිහෝ මට උදේට බත්ම කන්න ඕනේ.. තව ටිකකින් ඔෆිස් එකට කෑම එක එනකං බ්ල්ං ඉන්නේ මේ..:(

    මටත් එහෙම සින් එකක් තියනවා බන්.
    තුන් වේලටම බත් ඕනෑ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ මිනිහෝ 50 පැන්නම යන්න ඕනේ ශෝටකුත් ගහලා ඩෙක් ශූස් දෙකකුත් දාගෙන ගෙදර ඉන්න මේ තඩි බල්ලවත් අරගෙන ඌටත් කඩ්ඩෙන් ටෝක් කර කර..
    ඩෝන්ට් බී නෝටි ෆොවුලී කිය කිය..
    ඒ කාලකණ්ණි බල්ලට දාල තියෙන නමවත් කියෝගන්න බෑ මට...

    50 ට තව 5 යි නෙ අඩු නෙහ්....මිනිහෝ :rofl:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මට.. :(

    තේ කට සීනි නෑලු ඉතින් මම කිව්ව මම නෙවේනෙ තේ හදන්නෙ හදන එක්කෙනාට බනින්න මිස් කියල....මම හදපු එක ගෙනත් දෙනව විතරනෙ... :(

    ඔයාලගේ තේ හදන්නයි බෙදන්නයි දෙන්නෙක් ඉන්නවද? :shocked:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මටත් එහෙම සින් එකක් තියනවා බන්.
    තුන් වේලටම බත් ඕනෑ

    මට රෑට ගානක් නෑ..
    උදේට නං බත්ම ඕන..
    ඉදිආප්ප අනංමන්ං කාල හරියන්නේ නෑ..