ඔයාලගේ තේ හදන්නයි බෙදන්නයි දෙන්නෙක් ඉන්නවද?![]()
තේ හදන්න බෙදන්න කෝප්ප හෝදන්න...

ඔයාලගේ තේ හදන්නයි බෙදන්නයි දෙන්නෙක් ඉන්නවද?![]()

50 ට තව 5 යි නෙ අඩු නෙහ්....මිනිහෝ![]()
මට රෑට ගානක් නෑ..
උදේට නං බත්ම ඕන..
ඉදිආප්ප අනංමන්ං කාල හරියන්නේ නෑ..
මටත් උදේටයි දවල්ටයි බත් ඕනෙ මිනිහො රෑටනන් එපා...

අඩෝ දැන් මේල් චෙක් කරේ ඔෆිස් එකේ කවුරුහරිම එකෙක් එලකිරියේ මේ ත්රෙඩ් එක ෆලෝ කරනවා..![]()

ඇයි බුවා මොනාද දාලා තියෙන්නේ![]()
"mama hotel eke manager ta serama wisthare gihin kiyanawa boss minihata karala thiyena kapati wade gana.
He he."
ඔන්න ඕක තමයි දාල තියෙන්නේ..
ආතල් එකට මේකට වෝට් එකක් දාපල්ලා.. මම පොඩි වැඩක් කරන්න බැලුවේ. වෝට් එක මොකා උනත් කමක් නෑ.
http://www.elakiri.com/forum/showthread.php?p=21998238
"mama hotel eke manager ta serama wisthare gihin kiyanawa boss minihata karala thiyena kapati wade gana.
He he."
ඔන්න ඕක තමයි දාල තියෙන්නේ..

කාලා වරෙන්කො![]()
මට අහු උනොත් ඕකගෙත් පඩි කපනවා වැඩ කරන්නේ නැතුව දවල් දවසේ මේක අස්සේ රිංගන් ත්රෙඩ් කියො කියෝ ඉන්නවට..

රෑට ඔය ආරෙං අහුලං ඇවිත් ගූ පුච්ච්න් කන්න වගේ තමයි මම ආස..
හැබෑ නිල මැස්සෝ වහ වහ තියෙන අලුත් ඒවා..
පරණ කර වෙච්ච කන්න මම ආස නෑ..

ඉතින් බොට හොයාගන්න පුළුවන්නේ mail එකක් ඇවිල්ලා නම් ?
ithin e mail eka ewwa eka hoyanna barida