~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
math subway eken banis gediyak kala inne miniyo.
dan okkareta enawa :baffled:

පොඩි උන් තුන් දෙන ඉස්කෝලේ දැම්මේ මං අද..
උන් තුන් දෙනා එක්ක ඉස්කෝලේ එහා පැත්තේ ත්‍යෙන මැක්ඩොනල්ඩ්ස් එකෙන් කෑවේ අද..
ඒ පිටි ගුලියි මස් කටුයි ගිලල හරියන්නේ නෑ මිනිහෝ මට උදේට බත්ම කන්න ඕනේ.. තව ටිකකින් ඔෆිස් එකට කෑම එක එනකං බ්ල්ං ඉන්නේ මේ..:(
 

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,203
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mata lesiyen tharaha yanne na. mata tharaha gihin ofiz eke ekkenektath banna dan. :eek:

    කෝ ගන්න මට කෝල් එකක්.. කම්මැලි කමේ ඉන්නේ. හොදවයින් දෙකක් කියන්න මට කික් එකේ වැඩක් කරන්න ගන්න එහෙනම්. කිරියට අලුතින් plugin එකක් දෙන්න යන්නේ. කම්මැලි ඒක හදන්න plan කරන්නවත්. :(
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතුව උදේට දුවන්න එහෙම යන්නේ නැද්ද :P මම කිවේ වියායාම කරන්න ​

    නෑ මිනිහෝ 50 පැන්නම යන්න ඕනේ ශෝටකුත් ගහලා ඩෙක් ශූස් දෙකකුත් දාගෙන ගෙදර ඉන්න මේ තඩි බල්ලවත් අරගෙන ඌටත් කඩ්ඩෙන් ටෝක් කර කර..
    ඩෝන්ට් බී නෝටි ෆොවුලී කිය කිය..
    ඒ කාලකණ්ණි බල්ලට දාල තියෙන නමවත් කියෝගන්න බෑ මට...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කාටද බබා බැන්නේ.
    මැනේජටද? :(

    මට.. :(

    තේ කට සීනි නෑලු ඉතින් මම කිව්ව මම නෙවේනෙ තේ හදන්නෙ හදන එක්කෙනාට බනින්න මිස් කියල....මම හදපු එක ගෙනත් දෙනව විතරනෙ... :(
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    පොඩි උන් තුන් දෙන ඉස්කෝලේ දැම්මේ මං අද..
    උන් තුන් දෙනා එක්ක ඉස්කෝලේ එහා පැත්තේ ත්‍යෙන මැක්ඩොනල්ඩ්ස් එකෙන් කෑවේ අද..
    ඒ පිටි ගුලියි මස් කටුයි ගිලල හරියන්නේ නෑ මිනිහෝ මට උදේට බත්ම කන්න ඕනේ.. තව ටිකකින් ඔෆිස් එකට කෑම එක එනකං බ්ල්ං ඉන්නේ මේ..:(

    මටත් එහෙම සින් එකක් තියනවා බන්.
    තුන් වේලටම බත් ඕනෑ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ මිනිහෝ 50 පැන්නම යන්න ඕනේ ශෝටකුත් ගහලා ඩෙක් ශූස් දෙකකුත් දාගෙන ගෙදර ඉන්න මේ තඩි බල්ලවත් අරගෙන ඌටත් කඩ්ඩෙන් ටෝක් කර කර..
    ඩෝන්ට් බී නෝටි ෆොවුලී කිය කිය..
    ඒ කාලකණ්ණි බල්ලට දාල තියෙන නමවත් කියෝගන්න බෑ මට...

    50 ට තව 5 යි නෙ අඩු නෙහ්....මිනිහෝ :rofl:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මට.. :(

    තේ කට සීනි නෑලු ඉතින් මම කිව්ව මම නෙවේනෙ තේ හදන්නෙ හදන එක්කෙනාට බනින්න මිස් කියල....මම හදපු එක ගෙනත් දෙනව විතරනෙ... :(

    ඔයාලගේ තේ හදන්නයි බෙදන්නයි දෙන්නෙක් ඉන්නවද? :shocked:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මටත් එහෙම සින් එකක් තියනවා බන්.
    තුන් වේලටම බත් ඕනෑ

    මට රෑට ගානක් නෑ..
    උදේට නං බත්ම ඕන..
    ඉදිආප්ප අනංමන්ං කාල හරියන්නේ නෑ..